~ Chamara Weerasinha is Better or Not ??~

Is Chamara Weerasinhe Better Singer or Not ??


  • Total voters
    92

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    චාමර කියන්නෙ එලම සිගර් කෙනෙක් විවිධ මාතෘකා යටතෙ සින්ග් කරන කොල්ලෙක්

    සමහරු ආදරේ ගැනම කිය කිය ආදරේ එපා කරනවා ඒත් චාමරගෙ සිංදු විවිධාකාරයි ඒක තමා හොදම දේ මොකද අපිට ආදර සිංදුවක් කියන ටෝන් එකෙන් දහම ගැන ගීතයක් ගයන්න බෑනෙ ඒකට ටැලන්ට් එක තියෙන්න ඕනෙ. ඒ ටැලන්ට් එක චාමර ගාව ඕනෙවටත් වඩා තියෙනවා කියල මට නම් හිතෙන්නෙ ...
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    reputation_neg.gif
    ~ Chamara Weerasinha is... 11-15-2012 10:04 PM Tho nam niyama awajathakayek... dan eke therumath ahapan boruwa.