Chamara Weerasinhe one of Better Singer
ඔව් චාමර වීරසිංහ හොද Singer කෙනෙක් තමා මොකද එයා musical වලට ආපුවම සින්දු කියනකොට සුපිරියටම සින්දු කියනවා
ලංකාවේ ඉන්න සමහරු CD වලට විතරයි සින්දු කියන්න පුළුවන් එත් චාමර වීරසිංහ ඒ සින්දු CD එකේ තියන විදියටම කියන්න පුළුවන් හැකියාවක් තියනවා සජීවීව උනත්
සමහර වෙලාවට original සින්දුවට වඩා හොදට කියන අවස්ථා උනත් තියනවා මම මේ කියන්නේ මගේ අද්දැකීම් වලින් musical බලන්න ගිහින් තියන නිසා
අනික මම ඇහැට දැකපු නිසා කියන්නේ සමහර නට නට ඉන්න උන් නටන එක නවත්තල චාමර ආපුවම සින්දු කියන එක බලාගෙන ඉන්නවා අන්න ඒ තරම් හොදSinger කෙනෙක් + නිහතමානී පුද්ගලයෙක්

ela