Chamath a Scammer?

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,734
    15,078
    113
    Milagiriya
    2yL1qH0.jpg
     
    • Haha
    • Like
    Reactions: haunte and dayt0na

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,400
    4,051
    113
    ඔක්කෝම සල්ලි කාරයොන්ගෙ මොකාක්ම හරි මෙව්ව එකක් තියෙනව නේද
    overtly criminal නැත්නම් නීතියට අනුව වැඩේ කරනව නම් එච්චරයි
     
    • Like
    Reactions: Any.key and dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,103
    29,056
    113
    ඔක්කෝම සල්ලි කාරයොන්ගෙ මොකාක්ම හරි මෙව්ව එකක් තියෙනව නේද
    overtly criminal නැත්නම් නීතියට අනුව වැඩේ කරනව නම් එච්චරයි
    Mutanan start eka awe FB early team eke hitapu handa
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,990
    101,615
    113
    Elon: "Doge to the moon" කිව්වම දුවල ගිහින් Doge ගන්න එවුන්ට මොනවගේ නමක්ද කියන්න පුළුවන් :-D
    එහෙම ගිහින් ගන්න ඒක නෙවෙයි සීන් ඒක. ගොඩක් long term කරන අය ඔය සීන් එකට කැමති නෑ. ළග අප් උනාට ටක් ගාලා. ඊට පස්සේ අවුරුදු ගානකට down වෙනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,466
    1
    58,956
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම ගිහින් ගන්න ඒක නෙවෙයි සීන් ඒක. ගොඩක් long term කරන අය ඔය සීන් එකට කැමති නෑ. ළග අප් උනාට ටක් ගාලා. ඊට පස්සේ අවුරුදු ගානකට down වෙනවා.
    එහෙම කියන්න බැහැ. සමහර දේවල් (ස්ටොක්, ක්‍රිප්ටෝ...) කොවිඩ් කාලේ ගොඩක් මිල ඉහල ගියා. පස්සෙ ආපහු පහල ගියා.

    මෙතන වුනේ තමන්ගේ රිස්ක් එක තේරුම් නොගැනීම
     
    • Like
    Reactions: dayt0na

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,990
    101,615
    113
    එහෙම කියන්න බැහැ. සමහර දේවල් (ස්ටොක්, ක්‍රිප්ටෝ...) කොවිඩ් කාලේ ගොඩක් මිල ඉහල ගියා. පස්සෙ ආපහු පහල ගියා.

    මෙතන වුනේ තමන්ගේ රිස්ක් එක තේරුම් නොගැනීම
    pump dump වෙනයි normal event වෙනයි. Event organic මේවා artificial, start කරපු එකා benefit ගන්නම තමා කරන්නේ කියල දන්නවා.
     
    • Like
    Reactions: Any.key and dayt0na

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,466
    1
    58,956
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    pump dump වෙනයි normal event වෙනයි. Event organic මේවා artificial, start කරපු එකා benefit ගන්නම තමා කරන්නේ කියල දන්නවා.
    මොන වගේ benefit එකක් ගත්ත කියලද හිතන්නෙ? තමන් ළඟ තිබුන doge විකුණුවා කියලද?