කඩ්ඩ බැරි එකා;19982392 said:ඕකා කියන තරම් හොද එකෙක් නේමේ බන්. ඒත් පට්ට මොලයක්. ඕක ඉන්වෙස්ට් කරල තියෙනව පට්ට ගානක් එකඑක ප්රොජක්ට්ස් වල. බොරගේ බිට්කොයින්ස් වටිනාකම usd මිලියන ගානක්.
පොර බලන්නේ කොහොම හරි ලොකු කුට්ටියක් කඩා ගන්න මොකෙන් හරි.

"violence go down because of internet" කියල මූ හිතන්නෙ ඒක එහෙම්මමද?![]()

කඩ්ඩ බැරි එකා;19982438 said:sexual violence down යන්න පුලුවන් ගොඩක්. ඔය ඉන්නටර්නෙට් තවමත් නැති අයට ඕක ලැබුනම උන් porn මාසයක් දෙකක් සෑහෙන්න බලල, දේවල් තේරුම් අරන් අන්තිමට ටික ටික එපා වෙලා නෝමල් වෙයි. ඒ වගේම බිකිනි, තව ලිංගරි ඇදගත්ත ගෑනුන්ගෛ් ෆොටෝස් බලල අත මරල ඒ අසහනෙත් අඩු කරගනින්. ඉතින් ඔව් ටිකක් අඩු වෙන්න පුලුවන්.![]()

