Chamika Karunarathne - Over Publicity On YouTube

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබලට මෙහෙම එකක් මීටර් වෙලා නැද්ද ?
    මූ නැශනල් ගහන්න ආපු දවසේ ඉදන්ම, ඌ ගැනම කතා කරන චැනල් තියනවා.
    ගොඩක් ස්පෝර්ට්ස් චැනල් මුට හෙන පබ්ලිසිටි එකක් දෙනවා.

    සල්ලී දීල කරනවාද?
    මුගේ අය්යලාගේ ෆිට් උන් කරනවාද ?
    ඇත්තටම මුගේ ටැලන්ට් හින්දා කරනවාද ?
     
    • Like
    Reactions: sumane20 and Venux

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    හොද finisher උනාට techniques එහෙම එච්චර හරි නෑ. Bowling නම් පට්ට.
    ගොඩක් මොරාල් පිට ඉන්නෙ ඒකයි ඔය.
    වනිදු හසරංග එහෙම talent and skill. ඌ එහෙම අමාරුවෙන් හදාගත්ත එකක් නෙවේ. ඒත් මූ උනන්දුවෙන්ම කරගත්ත ඒව
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    පොර ඉතින් ඒ පබ්ලිසිටි එකට සාදාරණයක් කරනව නේ. මට හිතෙන විදියට ටීම් එකේ ස්පෝට්ස් ප'සනැලිටි එකක් තියෙන්නේ පොරටයි, භාණුකයටයි, ඩැනී ස'ටයි විතරයි.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    සනත්ලා අර්ජුන මුරලි මහේල සංගා වාස් මාලිංගලා ගෙන් පස්සේ ලංකාවේ ක්‍රිකට් වල ලෙජන්ඩ් කෙනෙක් බිහිවුනේ නෑ.
    මට හිතෙන විදියට චාමික එහෙම බිල්ඩ් වීගෙන එනවා.
    ටික්ටොක් පරම්පරාවේ එවුන් දැනටමත් චාමිකව ලෙජන්ඩ් කෙනෙක් වගේ සලකන්නේ.
    ටීම් එකේ ඉන්න අනිත් එවුන්ට සාපේක්ෂව චාමිකගේ පර්සනලිටි එක කැපිලා පේනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,582
    72,733
    113
    උබලට මෙහෙම එකක් මීටර් වෙලා නැද්ද ?
    මූ නැශනල් ගහන්න ආපු දවසේ ඉදන්ම, ඌ ගැනම කතා කරන චැනල් තියනවා.
    ගොඩක් ස්පෝර්ට්ස් චැනල් මුට හෙන පබ්ලිසිටි එකක් දෙනවා.

    සල්ලී දීල කරනවාද?
    මුගේ අය්යලාගේ ෆිට් උන් කරනවාද ?
    ඇත්තටම මුගේ ටැලන්ට් හින්දා කරනවාද ?
    Sporting is a lot about publicity now. Not sure if it works in SL but if you look at footballing stars in other countries, they have a huge SM following which brings them revenue.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    පොර ඉතින් ඒ පබ්ලිසිටි එකට සාදාරණයක් කරනව නේ. මට හිතෙන විදියට ටීම් එකේ ස්පෝට්ස් ප'සනැලිටි එකක් තියෙන්නේ පොරටයි, භාණුකයටයි, ඩැනී ස'ටයි විතරයි.
    භානුක එහෙම media වලට කතා කරද්දි හරිම clean. ආසයි අහන් ඉන්න.
    හොද personality එකක් අනිවා තියෙන්න ඕනෙ team ගේම් එකකදි.
    ඩැනිය හෙන aggressive. පොරගෙ බැටිනුත් එහෙමනෙ
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    සනත්ලා අර්ජුන මුරලි මහේල සංගා වාස් මාලිංගලා ගෙන් පස්සේ ලංකාවේ ක්‍රිකට් වල ලෙජන්ඩ් කෙනෙක් බිහිවුනේ නෑ.
    මට හිතෙන විදියට චාමික එහෙම බිල්ඩ් වීගෙන එනවා.
    ටික්ටොක් පරම්පරාවේ එවුන් දැනටමත් චාමිකව ලෙජන්ඩ් කෙනෙක් වගේ සලකන්නේ.
    ටීම් එකේ ඉන්න අනිත් එවුන්ට සාපේක්ෂව චාමිකගේ පර්සනලිටි එක කැපිලා පේනවා.
    චරිත් හොඳට හැදිලා ආවොත් මහේල වගේ ඩයල් එකක් වෙනවා
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    Next IPL ekedi mu yanawa samaharawita Waninduta wada loku bid ekakata.

    Muge wenama marketing team ekak innwada danne ne? But cricket related nam muu innawama wage. Oke thawa peththak tyenawa, dn marketing nethnam team eka athule rendenna be. Dickwella, Mendis, Gune un kareth oya ban eka apu wele indan masa 3ka period ekaka wage ohoma social media posts up karana eka unge records gena. Public influence eka dn patta close reach wena tyenne
     
    • Like
    Reactions: RLT4U and Gaash