lankawe hodama line and length ekak thibba bowler
pattama porak

lankawe hodama line and length ekak thibba bowler
pattama porak


attema kiwwoth hodama fast bowler lankawen bihi wechcha...සිරා බන්.මම එකපාරක් මැච් එකක් බැලුවා ඒකෙ වාස් south africa උන්ට දාපු පළවෙනි ඕවරේ පළවෙනි බෝලෙන්ම මේ වගේම පොලු ගැලෙව්වා.උන් 0/1.අර බැට්ස්මන් හොල්මන් වෙලා බලන් හිටියා.ඌ වාස්ගේ බෝලෙට ගැහුවෙත් නැහැ තට්ටුවක් දාන්න පිත්ත තිබ්බේ.බෝලේ වෙන පැත්තකට ගියාට කැපිලා විකට් එකට ආවේ..ඒ මැච් එකත් අපි දින්නා.වාස් පට්ටම බෝලර් බන්.ඇත්තම කිව්වොත් මාලිංගට වඩා හොදයි.මාලිංගට යෝකර් දාන්න පුළුවන් උනාට වාස් වගේ දාන්න බැහැ.ලංකාවේ හිටපු හොදම බෝලර් තමා වාස්.ඒත් වාස්ට අසාධාරණයක් උනා ලංකාවේ ක්‍රිකට් වලින්.![]()


ow farewell ekawath hariyata keranna dunne naa...![]()
a dawas wala Vaasta kiyanne aniwa 1st over eke wicket ekak kiyala.

mata mathaka widihata oya 2007 World Cup eke SA ekka match eke AB Develiersta Vass dana bole.....Match eka lankawa 1 wicket ekkin paradi...Ara malinga ekapita wicket 4k ganna match eka....!සිරා බන්.මම එකපාරක් මැච් එකක් බැලුවා ඒකෙ වාස් south africa උන්ට දාපු පළවෙනි ඕවරේ පළවෙනි බෝලෙන්ම මේ වගේම පොලු ගැලෙව්වා.උන් 0/1.අර බැට්ස්මන් හොල්මන් වෙලා බලන් හිටියා.ඌ වාස්ගේ බෝලෙට ගැහුවෙත් නැහැ තට්ටුවක් දාන්න පිත්ත තිබ්බේ.බෝලේ වෙන පැත්තකට ගියාට කැපිලා විකට් එකට ආවේ..ඒ මැච් එකත් අපි දින්නා.වාස් පට්ටම බෝලර් බන්.ඇත්තම කිව්වොත් මාලිංගට වඩා හොදයි.මාලිංගට යෝකර් දාන්න පුළුවන් උනාට වාස් වගේ දාන්න බැහැ.ලංකාවේ හිටපු හොදම බෝලර් තමා වාස්.ඒත් වාස්ට අසාධාරණයක් උනා ලංකාවේ ක්‍රිකට් වලින්.![]()






සිරා බන්.මම එකපාරක් මැච් එකක් බැලුවා ඒකෙ වාස් south africa උන්ට දාපු පළවෙනි ඕවරේ පළවෙනි බෝලෙන්ම මේ වගේම පොලු ගැලෙව්වා.උන් 0/1.අර බැට්ස්මන් හොල්මන් වෙලා බලන් හිටියා.ඌ වාස්ගේ බෝලෙට ගැහුවෙත් නැහැ තට්ටුවක් දාන්න පිත්ත තිබ්බේ.බෝලේ වෙන පැත්තකට ගියාට කැපිලා විකට් එකට ආවේ..ඒ මැච් එකත් අපි දින්නා.වාස් පට්ටම බෝලර් බන්.ඇත්තම කිව්වොත් මාලිංගට වඩා හොදයි.මාලිංගට යෝකර් දාන්න පුළුවන් උනාට වාස් වගේ දාන්න බැහැ.ලංකාවේ හිටපු හොදම බෝලර් තමා වාස්.ඒත් වාස්ට අසාධාරණයක් උනා ලංකාවේ ක්‍රිකට් වලින්.![]()

