Chaminda Vaas ගේ_යෝකර් එකෙන් පොලු ගැලවේ

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
:yes::yes: වාස් කීපාරක් නම් පලවෙනි බෝලෙන්ම විකට් අරං තියනවද. වාස් තරම් හොද fast bowler කෙනෙක් ලංකාවේ ආයි බිහි උනේ නෑ.

After World cup

Vass > Kule > Malinga :yes::yes:
2009 wage mirandogei kulegei spells tika niyameta damma pakistan un mehe awama series ekaka....ai danne na ban ewage pitches aith haduwe natte lankawe..:oo:
 
subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    සිරා බන්.මම එකපාරක් මැච් එකක් බැලුවා ඒකෙ වාස් south africa උන්ට දාපු පළවෙනි ඕවරේ පළවෙනි බෝලෙන්ම මේ වගේම පොලු ගැලෙව්වා.උන් 0/1.අර බැට්ස්මන් හොල්මන් වෙලා බලන් හිටියා.ඌ වාස්ගේ බෝලෙට ගැහුවෙත් නැහැ තට්ටුවක් දාන්න පිත්ත තිබ්බේ.බෝලේ වෙන පැත්තකට ගියාට කැපිලා විකට් එකට ආවේ..ඒ මැච් එකත් අපි දින්නා.වාස් පට්ටම බෝලර් බන්.ඇත්තම කිව්වොත් මාලිංගට වඩා හොදයි.මාලිංගට යෝකර් දාන්න පුළුවන් උනාට වාස් වගේ දාන්න බැහැ.ලංකාවේ හිටපු හොදම බෝලර් තමා වාස්.ඒත් වාස්ට අසාධාරණයක් උනා ලංකාවේ ක්‍රිකට් වලින්.:(

    :yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,975
    1,235
    113
    නුවර
    Vaas
    Wasim
    Waqar
    Mcgrath
    Pollack
    Ambrose
    C.walsh
    Imran Khan
    Waqar
    Shane Bond
    Donald

    aaye mung wage bowlers la ennehe loweth
    mohamad Amir kaaraya nam tikak hodhai

    good old days :yes::yes::yes:

    james andersonව අමතක කරන්න එපා... bowling action එක මාර neat. බොලේ late swing වෙනවා ලස්සනට
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    සිරා බන්.මම එකපාරක් මැච් එකක් බැලුවා ඒකෙ වාස් south africa උන්ට දාපු පළවෙනි ඕවරේ පළවෙනි බෝලෙන්ම මේ වගේම පොලු ගැලෙව්වා.උන් 0/1.අර බැට්ස්මන් හොල්මන් වෙලා බලන් හිටියා.ඌ වාස්ගේ බෝලෙට ගැහුවෙත් නැහැ තට්ටුවක් දාන්න පිත්ත තිබ්බේ.බෝලේ වෙන පැත්තකට ගියාට කැපිලා විකට් එකට ආවේ..ඒ මැච් එකත් අපි දින්නා.වාස් පට්ටම බෝලර් බන්.ඇත්තම කිව්වොත් මාලිංගට වඩා හොදයි.මාලිංගට යෝකර් දාන්න පුළුවන් උනාට වාස් වගේ දාන්න බැහැ.ලංකාවේ හිටපු හොදම බෝලර් තමා වාස්.ඒත් වාස්ට අසාධාරණයක් උනා ලංකාවේ ක්‍රිකට් වලින්.:(

    Sri Lanka cricket walin newei, Mahelagenui Sangagenui thama asadarane une
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    වාස් මම ආසම වේග පන්දු යවන්නා ලන්කාවේ. මාලින්ග දක්ශයි.. එත් මට හිතෙන්නේ ලන්කාව බිහිකල දක්ශම වේග පන්දු යවන්නා
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ඕයි මූ (බැට් කරන එකා) බෝලර් කෙනෙක් නේ. ඉතිං මූ හෙන බැට්ස්මන් කෙනෙක්නන් මේත්‍රෙඩ් එකක් දැම්මට අවුලක් නැ . කොහොම හරි චමින්ද වාස් හින්ද තමයි බංග්ලිකාර්යො අඩු ලකුණුවල අව්ට් ව්නේ ඉස්සර......

    reputation_neg.gif
    Chaminda Vaas ගේ_යෝකර්... 07-14-2017 06:52 PM tho maharagama koheda inne?awilla puke arinawa balaganin kariya