.:: Chaminda Vass ::.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වේග පන්දු පුහුණුකරුවා ලෙස චමින්ද වාස්‌ව පත්කර ගැනීමට කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙතුන් දෙනකු මැළි කමක්‌ දැක්‌වීම හේතුවෙන් මේ වන තෙක්‌ අදාළ තනතුර වෙනුවෙන් චමින්ද වාස්‌ සමග ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කිසිදු සාකච්ඡාවක්‌ සිදු කර නොමැති බව වාර්තා වනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ දක්‍ෂතා ඉහළ දැමීමේ කළමණාකරුවා වන එංගලන්ත ජාතික සිමන්ස්‌ මහතා වාස්‌ සමග සාකච්ඡාවක්‌ පවත්වා ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය දැනුවත් කර තිබුණද වාස්‌ව පත්කර ගැනීමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙතුන් දෙනකුගේ අදහස්‌ විමසීම හේතුවෙන් අදාළ පත්කර ගැනීම පමා වී ඇති බවයි එම වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ.

    මීට පෙරද වාස්‌ වේග පන්දු පුහුණුකරුවා ලෙස කටයුතු කරන කාලයේදී සිටි නම් දැරූ පන්දු යවන්නකු සහ වේග පන්දු යවන තුන් ඉරියව් ප්‍රහාරාත්මක පිතිකරුවකු වාස්‌ සමග බහින් බස්‌වීමක්‌ ඇතිකර ගෙන තිබෙන අතර එයට හේතුව ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව වාස්‌ සපයන ලද වාර්තාව බව පසුව අනාවරණය වුණා.

    මේ අනූව විදෙස්‌ පුහුණුකරුවකු ගෙන්වා ගැනීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමුකර ගැනීමට වාස්‌ට එරෙහිව අදාළ චෝදනාව ඉදිරිපත්කර ඇතැයි සඳහන් වනවා.

    ඉදිරි සතියේදී ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරුවා පිළිබඳව ස්‌ථිර විසඳුමක්‌ ගනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

    මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා නෙත් නිවුස් වෙත පසුගිය දා සඳහන් කර තිබුණේ වාස් සම්බන්ධයෙන් සාකච්ඡා කර නොමැති බවයි.

    Link

    ලංකාවේ උන්ට කපන්නේම ලංකාවේ උන් බං
    එකයි හැමදාමත් ලංකාව වල පල්ලට යන්නේ



    සංගා captain ඉන්න කාලේ vassව නිකන්ම කපලා දැම්මා
    මිනිහා අයින් උනෙත් හිතේ අමාරුවෙන්
    එහෙම කරලා ඊලග ipl match එකේම සංගාගේ විකට්ටුව ගන්න හැටි තමා මේ :yes:



    අපේ රටේ සම්පත් වෙන උන්ට බලෙන් තල්ලු කරලා දෙන්නේ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මීට පෙරද වාස්‌ වේග පන්දු පුහුණුකරුවා ලෙස කටයුතු කරන කාලයේදී සිටි නම් දැරූ පන්දු යවන්නකු සහ වේග පන්දු යවන තුන් ඉරියව් ප්‍රහාරාත්මක පිතිකරුවකු වාස්‌ සමග බහින් බස්‌වීමක්‌ ඇතිකර ගෙන තිබෙන අතර

    kawuda?
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,658
    113
    උන් දෙන්නටම මාස 6ක බබෙක් ඉන්න බඩක්නේ තිබ්බේ...
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    MALINGA AND MATHEWS DA? :angry: :angry:

    "වේග පන්දු යවන තුන් ඉරියව් ප්‍රහාරාත්මක පිතිකරුවකු" kiwama mathews wenana be ney. mathews wega pandu newei ney. mey thisara perera da?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    අපේ උන්ව අපිට අගයක් නැතත්
    පිටරට උන්ට තියනවා

    වෙන රටක කෝච් කෙනෙක් උනාට පස්සේ අපේ උන් ඉතින් ද්‍රෝහියා පහරයා වගේ සුජාත නම් වලින් අමතයි. සිරි ලංකාවනේ :lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වෙන රටක කෝච් කෙනෙක් උනාට පස්සේ අපේ උන් ඉතින් ද්‍රෝහියා පහරයා වගේ සුජාත නම් වලින් අමතයි. සිරි ලංකාවනේ :lol:

    ඇයි මුත්තයියට කට්ටිය නුලකුත් දැම්මේ මේකේ
    ausi උන්ට රහස් කියනවා කියලා මේ එන සංචාරේ
    පොරව ඔච්චර වටිනා එකෙක්ව coach කරන්න බෑ
    වෙන උන්ට ගිහාම හෙන ජතිවදේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    "වේග පන්දු යවන තුන් ඉරියව් ප්‍රහාරාත්මක පිතිකරුවකු" kiwama mathews wenana be ney. mathews wega pandu newei ney. mey thisara perera da?

    හැබැයි තිසරය ජේෂ්ට නෑ නෙ. ඌ එපා කිව කියල ගණන් ගන්න එකක් නෑ. මැතිව්ස් තමා මම හිතන්නෙ, ඌ ප්‍රහාරාත්මකයි අනික් උන් එක්ක බලද්දී. කුසල්ට පස්සේ ඉන්නෙ ඌ නෙ වෙන නෑ නෙ අපිට.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Vaas wa bangali eun gnna katawak tynwa..
    Vaasta illuma tynwa oita kalin NZ team ekenut gattane..


    වාස් ව ගත්තොත් නම් උන්ව ආය අල්ලන්න වෙන් නැ

    හැබැයි තිසරය ජේෂ්ට නෑ නෙ. ඌ එපා කිව කියල ගණන් ගන්න එකක් නෑ. මැතිව්ස් තමා මම හිතන්නෙ, ඌ ප්‍රහාරාත්මකයි අනික් උන් එක්ක බලද්දී. කුසල්ට පස්සේ ඉන්නෙ ඌ නෙ වෙන නෑ නෙ අපිට.

    :yes::yes:
     

    Similar threads