.:: Chaminda Vass ::.

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    හැබැයි තිසරය ජේෂ්ට නෑ නෙ. ඌ එපා කිව කියල ගණන් ගන්න එකක් නෑ. මැතිව්ස් තමා මම හිතන්නෙ, ඌ ප්‍රහාරාත්මකයි අනික් උන් එක්ක බලද්දී. කුසල්ට පස්සේ ඉන්නෙ ඌ නෙ වෙන නෑ නෙ අපිට.
    :yes::yes::yes::yes: matthews tama thisara wenna ba...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    හතුරුසිංහ බන්ගලියෝ ගන්නකන් බලන් හිටියා, දැන් වාසුත් ගිහින් සෙට් උනාම තවත් හොඳයි.

    හැබැයි ඔහොම ගිහින් ඔක්කොම ලංකාවේ උන් බංගලි ටීම් එක කෝච් කරන්න ගත්තම අපිට උනත් කැත නැතුව බංගලි උන්ට සපෝට් කරන්න පුළුවන්, මෙන්න අපේ උන් කෝච් කරන ටිම් එක කියල. :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඇයි මුත්තයියට කට්ටිය නුලකුත් දැම්මේ මේකේ
    ausi උන්ට රහස් කියනවා කියලා මේ එන සංචාරේ
    පොරව ඔච්චර වටිනා එකෙක්ව coach කරන්න බෑ
    වෙන උන්ට ගිහාම හෙන ජතිවදේ

    :yes::yes:

    හැබැයි තිසරය ජේෂ්ට නෑ නෙ. ඌ එපා කිව කියල ගණන් ගන්න එකක් නෑ. මැතිව්ස් තමා මම හිතන්නෙ, ඌ ප්‍රහාරාත්මකයි අනික් උන් එක්ක බලද්දී. කුසල්ට පස්සේ ඉන්නෙ ඌ නෙ වෙන නෑ නෙ අපිට.

    අනේ මන්දා බන් හිතාගන්න බෑ. හැබැයි ඔය ජේෂ්ඨ කියන වචනය නම් සාපේක්ෂයි. ඉස්සර නම් ජේෂ්ඨ පට්ටමක් අහගන්න අවුරුදු 10-15 ටීම් එකේ ඉන්න ඕනේ. ඒත් අද ඕඩීඅයි 50ක් ගහලා තියේ නම් අන්න ඌ ජේෂ්ඨයා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හතුරුසිංහ බන්ගලියෝ ගන්නකන් බලන් හිටියා, දැන් වාසුත් ගිහින් සෙට් උනාම තවත් හොඳයි.

    හැබැයි ඔහොම ගිහින් ඔක්කොම ලංකාවේ උන් බංගලි ටීම් එක කෝච් කරන්න ගත්තම අපිට උනත් කැත නැතුව බංගලි උන්ට සපෝට් කරන්න පුළුවන්, මෙන්න අපේ උන් කෝච් කරන ටිම් එක කියල. :baffled:

    :lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ටීම් එකත් දැන් ලංකාවේ පාර්ලිමන්ට් එක වගේ වෙලා .රට බල්ලට දාල තමන්ගේ මතයනුයි සල්ලි වලටයි වහවැටිලා .

    rip sri lankan cricket
    :sorry::dull:
     
    Similar threads