Chamodi එකක සෙලල්ම්ක්

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇයි බන් උඹල මුව ලිඳේ දදා ගොඩ ගන්නේ... හිනා කාල මැරෙනවා යකෝ
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    යාලුවනේ සුභ දවසක් හැමෝටම
    එන්න වෙලාවක් නොලැබුනාට අලුත් සෙල්ලමක් අරගෙන එන්න පුලුවන්කම ලැබුනා
    මේකයි සෙල්ලම ඔයාලට මතක ඇති අපි ඉස්කෝලේ යන දවස් වල එක එක්කෙනාට නම් කියාගන්නවා

    ඒක මෙහෙමයි වෙන්න ඕන පලමු POST එක දාන කෙනා ඊලග POST එක දාන කෙනාට නමක් තියන්න ඕනේ.
    මම දානවා HI කියලා ඊලග POST එක දාන කෙනා මට නමක් තියනවා
    "පිස්සි" හරි ඒවගේ සමාන එකක්.මට බැහැ එයාට නමක් තියන්න.එයාට නමක් තියන්න පුලුවන් ඊලග කෙනාට විතරයි.

    මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ
    A- හායි යාළු
    B- උඩ එක දාපු කෙනාට නම තියනවා
    (උඩ කෙනාට(A) බෑ යටින් ඉන්න කෙනාට නම තියන්න.
    C- උඩ කෙනාට(B) නම තියනවා

    දැන් කට්ටියටම සෙල්ලම තේරිලා ඇති කියලා හිතනවා
    ඔන්න මම පලමු පොස්ට් එක දැම්මා

    HI YALU
    දැන් ඔයාගේ වාරේ​

    මේ ගෙම්බා දාලා තියෙන්නේ ඕක


    thanks machan meka kiuwata hariyata
    mama hithuwe browser eka aulk kiyala Unicode penne nathiwa :angry:
    kiyala hariyata passse comments baluwama therune meka post eka aulk kiyala :eek:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අහ්හ් හරි හරි දැන් තමයි හරියටම Decode කරගෙන ආවේ :yes:
    ඔයා මේ කියල තියෙන්නේ නෑමක් දාන්න ඕනේ .. හොඳ සබන් එකක නමක් කියන්න කියල නේද ? :)
    සාමාන්‍යයෙන් ලක්ස් සබන් හොඳයි .. ලයිෆ් බෝයි නං ගාන්න එපා විෂබීජ නාශක කියල අපේ ශරීරයට අවශ්‍ය කරන බක්ටීරියත් විනාශ කරනවා එකෙන් .. ඔක්කොටම වඩා හොඳයි පෙයාර්ස් බේබි සබන් .. ඒවා ගාල නාන්න.. ආයේ සතියක් විතර නෑමක් දාන්න ඕනේ වෙන්නේ නෑ :yes:

    උට්ටි...
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මෝල් අමාරුව තද වෙච්ච නංගි-මල්ලි කෙනෙක්ද කොහෙද මේ ත්‍රෙඩ් එක දාපු එකා.
     

    thanujaka

    Well-known member
  • මචන්ලා මගෙ බාප්පා ඉන්නෙ ඩුබාය්.ලන්කාවට ආව.ගම මාතර.අපි ඉතින් කටුනයකින් අරගෙන හිඝ්වය් එකෙ ගිහිල්ල ටමා අවෙ.පොඩි උන් ඩෙන්නෙක් ඉන්නව.හරි සිරියාවන්ත කොල්ල ඩෙන්නා.නන්දා හොන්ම්ඩය්.
    අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි එවා කෑවා.රසය්.හ්ම්.අපි නුවර එලියේ ගියා.සීතලය්.පාටි ඩම්මා.එතකොට මාම හොන්ඩ බ්වුවා.මිනිහ ඩීවරයෙක්.නන්දා හොඋසෙ විෆෙ කෙනෙක්

    මෙකඉ මගෙ ප්‍රශ්නය පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා.මොනවද ඒ
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්ලා මගෙ බාප්පා ඉන්නෙ ඩුබාය්.ලන්කාවට ආව.ගම මාතර.අපි ඉතින් කටුනයකින් අරගෙන හිඝ්වය් එකෙ ගිහිල්ල ටමා අවෙ.පොඩි උන් ඩෙන්නෙක් ඉන්නව.හරි සිරියාවන්ත කොල්ල ඩෙන්නා.නන්දා හොන්ම්ඩය්.
    අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි එවා කෑවා.රසය්.හ්ම්.අපි නුවර එලියේ ගියා.සීතලය්.පාටි ඩම්මා.එතකොට මාම හොන්ඩ බ්වුවා.මිනිහ ඩීවරයෙක්.නන්දා හොඋසෙ විෆෙ කෙනෙක්

    මෙකඉ මගෙ ප්‍රශ්නය පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා.මොනවද ඒ

    අහ්හ් අබ්බගාත් උන්නැහේ... :D