යාලුවනේ සුභ දවසක් හැමෝටම
එන්න වෙලාවක් නොලැබුනාට අලුත් සෙල්ලමක් අරගෙන එන්න පුලුවන්කම ලැබුනා
මේකයි සෙල්ලම ඔයාලට මතක ඇති අපි ඉස්කෝලේ යන දවස් වල එක එක්කෙනාට නම් කියාගන්නවා
ඒක මෙහෙමයි වෙන්න ඕන පලමු POST එක දාන කෙනා ඊලග POST එක දාන කෙනාට නමක් තියන්න ඕනේ.
මම දානවා HI කියලා ඊලග POST එක දාන කෙනා මට නමක් තියනවා
"පිස්සි" හරි ඒවගේ සමාන එකක්.මට බැහැ එයාට නමක් තියන්න.එයාට නමක් තියන්න පුලුවන් ඊලග කෙනාට විතරයි.
මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ
A- හායි යාළු
B- උඩ එක දාපු කෙනාට නම තියනවා
(උඩ කෙනාට(A) බෑ යටින් ඉන්න කෙනාට නම තියන්න.
C- උඩ කෙනාට(B) නම තියනවා
දැන් කට්ටියටම සෙල්ලම තේරිලා ඇති කියලා හිතනවා
ඔන්න මම පලමු පොස්ට් එක දැම්මා
HI YALU
දැන් ඔයාගේ වාරේ
මේ ගෙම්බා දාලා තියෙන්නේ ඕක


thanks machan meka kiuwata hariyata
mama hithuwe browser eka aulk kiyala Unicode penne nathiwa
kiyala hariyata passse comments baluwama therune meka post eka aulk kiyala![]()


අහ්හ් හරි හරි දැන් තමයි හරියටම Decode කරගෙන ආවේ![]()
ඔයා මේ කියල තියෙන්නේ නෑමක් දාන්න ඕනේ .. හොඳ සබන් එකක නමක් කියන්න කියල නේද ?
සාමාන්‍යයෙන් ලක්ස් සබන් හොඳයි .. ලයිෆ් බෝයි නං ගාන්න එපා විෂබීජ නාශක කියල අපේ ශරීරයට අවශ්‍ය කරන බක්ටීරියත් විනාශ කරනවා එකෙන් .. ඔක්කොටම වඩා හොඳයි පෙයාර්ස් බේබි සබන් .. ඒවා ගාල නාන්න.. ආයේ සතියක් විතර නෑමක් දාන්න ඕනේ වෙන්නේ නෑ![]()
උට්ටි...
මොකාද බන් එක දාපු එකා? මතකත් නැ දැන්
මචන්ලා මගෙ බාප්පා ඉන්නෙ ඩුබාය්.ලන්කාවට ආව.ගම මාතර.අපි ඉතින් කටුනයකින් අරගෙන හිඝ්වය් එකෙ ගිහිල්ල ටමා අවෙ.පොඩි උන් ඩෙන්නෙක් ඉන්නව.හරි සිරියාවන්ත කොල්ල ඩෙන්නා.නන්දා හොන්ම්ඩය්.
අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි එවා කෑවා.රසය්.හ්ම්.අපි නුවර එලියේ ගියා.සීතලය්.පාටි ඩම්මා.එතකොට මාම හොන්ඩ බ්වුවා.මිනිහ ඩීවරයෙක්.නන්දා හොඋසෙ විෆෙ කෙනෙක්
මෙකඉ මගෙ ප්රශ්නය පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා.මොනවද ඒ
