Delma එකේ එනවා..
රසයි ..
කික් එකක් තියෙන්වා
thanks
anxiety walata gym gihin balanna podk hodata kama aran high protein. Nindat yano recovery oni nisa
ජිම් යනවා සතියට දවස් 4-5.
protein 60 g+ කනවා නිකන් දවස් වලට. workout කරන දවස් වල 120 g+ කනවා.
Delma එකේ එනවා..
රසයි ..
කික් එකක් තියෙන්වා
anxiety walata gym gihin balanna podk hodata kama aran high protein. Nindat yano recovery oni nisa
Indrajith ge eco system eka Lolපොහොර එහෙම දාන්නෙ කොහොමද පොන්නයෝ උඹ ඒකට? කක්කා කරනවද?![]()
![]()
Chamomile/ Passion Fruit එහෙමත් GABA-A නේ. Diazepam 2Mg බිවුවා වගේ තියෙයි. GABA-A Receptor වලට බලපානවා කියන්නෙ පෙති නොවුනට Benzo වගේම වෙන්න එපැයි. ඔය තේ බොන එකේ Diazepam 2Mg වගේ දවසට බොන එක හොඳ නැත්ද?zolpidem ගන්න තරම් අවුලක් නැ බන්. short term නේ කොහොමත් පාවිචච් කරන්න වෙන්නෙත්. හැම දාම රෑට බීලා, රිලැක්ස් එකේ නිදා ගන්න පුලුවන් එකක් ඕනේ.
Maybe CNS Overload වෙලා ඇත්තෙ.
Anxiety wlata reason eka identify karalada tiyenne
Gabapentin වගෙ හරියන්නේ නැත්ද? Off label මාර වටින බෙහෙතක්.cns මගේ කොහොමත් fucked. මන් @Fiona Dabare ඒ acc එකේ password නැති වුනා ඒකයි මේක හැදුවේ. venlafaxine 37.5 mg tablet එකේ 1/3 ගානට beads අඩු කරලා බොන්නේ මේ දවස් වල. තව දවස් 5 න් සම්පූර්ණෙන් ඉවරයි. ආයේ බෙහෙත් වලින් depend වෙලා ඉන්නැහැ. cns depressants පාවිච්චි කරද්දි මරු ඒත් crash එකේදි anxiety symptoms double වෙලා එනවා මට. tolerance එක up වෙන නිසා vicious cycle එකක් feed කරන්න වෙන්නේ.
ගිය අවුරුද්දට වඩානම් මේ අවුරුද්ද 80/100 විතර improvement එකක් තියෙනවා.
Zolpidem eka nam wada. Pethi 14 box eke. Mama GP gen aran gedara thiyagena innawa hadisiyakadhi use karanna.Zolpidem වගේ ලියාගන්න බලන්න. Benzo/ Barbs කියන්නෙ Heroin වලටත් අන්තයි.
https://www.cavemanredux.com/products/dried-chamomile-flowers
Gabapentin වගෙ හරියන්නේ නැත්ද? Off label මාර වටින බෙහෙතක්.