chamomile tea බොන අය එන්න!

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,492
    1,960
    113
    Delma එකේ එනවා..
    රසයි ..
    කික් එකක් තියෙන්වා

    thanks

    anxiety walata gym gihin balanna podk hodata kama aran high protein. Nindat yano recovery oni nisa

    ජිම් යනවා සතියට දවස් 4-5.
    protein 60 g+ කනවා නිකන් දවස් වලට. workout කරන දවස් වල 120 g+ කනවා.
     
    • Sad
    Reactions: SIC

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,102
    7,297
    113
    Narcissistic Sociopath Manipulator
    zolpidem ගන්න තරම් අවුලක් නැ බන්. short term නේ කොහොමත් පාවිචච් කරන්න වෙන්නෙත්. හැම දාම රෑට බීලා, රිලැක්ස් එකේ නිදා ගන්න පුලුවන් එකක් ඕනේ.
    Chamomile/ Passion Fruit එහෙමත් GABA-A නේ. Diazepam 2Mg බිවුවා වගේ තියෙයි. GABA-A Receptor වලට බලපානවා කියන්නෙ පෙති නොවුනට Benzo වගේම වෙන්න එපැයි. ඔය තේ බොන එකේ Diazepam 2Mg වගේ දවසට බොන එක හොඳ නැත්ද?

    හැම දාම රෑට බීලා, රිලැක්ස් එකේ නිදා ගන්න පුලුවන් එකක් හොයා ගන්න වෙන්නෙ නැහැ Tolerance හැදෙන නිසා. අවශ්‍යම වෙලාවට Phenergan වගේ බිලා නිදා ගන්න. Gym ගිහිල්ලා Endorphins රිලීස් වෙලත් හරි නින්දක් නැත්නං Maybe CNS Overload වෙලා ඇත්තෙ.
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,492
    1,960
    113
    Maybe CNS Overload වෙලා ඇත්තෙ.

    cns මගේ කොහොමත් fucked. මන් @Fiona Dabare ඒ acc එකේ password නැති වුනා ඒකයි මේක හැදුවේ. venlafaxine 37.5 mg tablet එකේ 1/3 ගානට beads අඩු කරලා බොන්නේ මේ දවස් වල. තව දවස් 5 න් සම්පූර්ණෙන් ඉවරයි. ආයේ බෙහෙත් වලින් depend වෙලා ඉන්නැහැ. cns depressants පාවිච්චි කරද්දි මරු ඒත් crash එකේදි anxiety symptoms double වෙලා එනවා මට. tolerance එක up වෙන නිසා vicious cycle එකක් feed කරන්න වෙන්නේ.

    ගිය අවුරුද්දට වඩානම් මේ අවුරුද්ද 80/100 විතර improvement එකක් තියෙනවා.
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    815
    93

    chamomile +Tea නැත්නම් chamomile විතරක් ද. මම Dilma chamomile tea use කරලා තියෙනවා, එකේ Tea නැ chamomile විතරයි, රණවරා රස වගේ තියෙන්නේ. caffeine නැති නිසා නිදි මත නැති වෙන්නේ නැ. මට එච්චර ඇල්ලුවේ නැ​

    • Like
    Reactions: Blair Solari

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,102
    7,297
    113
    Narcissistic Sociopath Manipulator
    cns මගේ කොහොමත් fucked. මන් @Fiona Dabare ඒ acc එකේ password නැති වුනා ඒකයි මේක හැදුවේ. venlafaxine 37.5 mg tablet එකේ 1/3 ගානට beads අඩු කරලා බොන්නේ මේ දවස් වල. තව දවස් 5 න් සම්පූර්ණෙන් ඉවරයි. ආයේ බෙහෙත් වලින් depend වෙලා ඉන්නැහැ. cns depressants පාවිච්චි කරද්දි මරු ඒත් crash එකේදි anxiety symptoms double වෙලා එනවා මට. tolerance එක up වෙන නිසා vicious cycle එකක් feed කරන්න වෙන්නේ.

    ගිය අවුරුද්දට වඩානම් මේ අවුරුද්ද 80/100 විතර improvement එකක් තියෙනවා.
    Gabapentin වගෙ හරියන්නේ නැත්ද? Off label මාර වටින බෙහෙතක්.
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,492
    1,960
    113
    Gabapentin වගෙ හරියන්නේ නැත්ද? Off label මාර වටින බෙහෙතක්.

    සාමාන්‍යයෙන් prescribe කරන්නැහැ නේද doctorsla. කියලා ඉල්ලුවහම නිකන් junkie කෙනෙක් වගේනේ 💔
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,018
    6,923
    113
    Nawala
    අමුක්කරා කුඩු කිරි වලට දාලා බොනවා නේද. මටනම් වැඩ කරේ නෑ එතරම්. නමුත් ගොඩක් දෙනෙක් හොද කියනවා අහලා තියනවා .
     
    • Like
    Reactions: Blair Solari