හෙල උරුමය පටන්ගත්ත හැටි කවුත් දන්නවනෙ,,,සෝම හිමි අපවත් උනාම හාමුදුරුවරු සෙට් එකක් මාධ්යවලට කිව්ව" සෝම හිමි මරපු කෙනා අපි හොයගන්නව,,දඩුවම් කරනව,,හෙට අනිද්දා අපි මේ රහස් ඔක්කොම එලි කරනව කියල",,,නමුත් එදා ඉදල අද දක්වාම එ හිමිවරු එහෙම මිනිමරුවෙක් ගැන එලිකලේ නෑ,,මිනිස්සුන්ගෙ අවදානය ගන්න,,හයිලයිට් වෙන්න,,සෝමහිමිගෙ අපවත්වීම විකුනන් කන්න එහෙම කලා,,,ඉන්පස්සෙ චන්දෙ ඉල්ලල බෞද්ධ උපාසක අම්මල රවට්ටල,,අයිමත් පාර්ලිමෙන්තු වැඩියගමන්ම සෝමහිමි ඝාතනය මුල ඉදලම එලිකරනවමයි කියල තමයි පටන් ගත්තෙ,,,
ඔහොම ගිහින් ඔතන හිටිය එස් එල් ගුනසේකරවගේ අයට ගහල එලවල,,,හිමිවරුන් අයින් කරල චම්පිකල එන්ටර් උනා ගේමට,,,සුදු ඇදල,,කොටි කොටි කියල..දේශප්‍රේමය පෙන්නල චම්පිකල ආව
ඉන්පස්සෙ මහින්ද ගාවට හෙත්තුවෙලා මහින්දලව මිනිස්සුන්ට අප්‍රියම වෙල කෙලවෙන බව් දැක්ක ගමන් චම්පිකල මාරු උනා,,,සතාමරෙන බව තෙරෙනකොට මැක්කො තව සතෙක් ට මරු වෙනව වගේ චම්පිකල පීලිමරූ කලා "යහපාලන" බෝඩ් පෙන්නල...
දැන් කියනව මහින්ද කොටින්ට සල්ලි දුන්නලු ඉස්සර..ඒව එලිකරන්වලු,,,මහින්ද කැසිනෝ ගෙනාවලු ඒව වැරදිලු,,,ඒනිසා එලියට ආවලු...
මුගෙ පට්ට අවස්තාවාදය.. මුන් මේව කලින් දන්නවනම් අවුරුදු 8ක් විතර මහින්දගාව මක් කොලාද?? දැන්ද කියන්නෙ??
කැසිනෝ පනතට මුන් අත් ඉස්සුවනේද??
රූපවාහිනිවල මහින්දන්ගෙ කැසිනෝ පනතට පක්ශව ජේ.වී.පී එවුන් එක්ක විවාද කලා නේද..
මහින්දලට වඩා භයානක මේවගේ සුදු රෙදිපොරවන් අපේ අහින්සක මිනිස්සු රවටන මෙවුන්