Champikaගෙ නිරුවත

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හෙල උරුමය පටන්ගත්ත හැටි කවුත් දන්නවනෙ,,,සෝම හිමි අපවත් උනාම හාමුදුරුවරු සෙට් එකක් මාධ්යවලට කිව්ව" සෝම හිමි මරපු කෙනා අපි හොයගන්නව,,දඩුවම් කරනව,,හෙට අනිද්දා අපි මේ රහස් ඔක්කොම එලි කරනව කියල",,,නමුත් එදා ඉදල අද දක්වාම එ හිමිවරු එහෙම මිනිමරුවෙක් ගැන එලිකලේ නෑ,,මිනිස්සුන්ගෙ අවදානය ගන්න,,හයිලයිට් වෙන්න,,සෝමහිමිගෙ අපවත්වීම විකුනන් කන්න එහෙම කලා,,,ඉන්පස්සෙ චන්දෙ ඉල්ලල බෞද්ධ උපාසක අම්මල රවට්ටල,,අයිමත් පාර්ලිමෙන්තු වැඩියගමන්ම සෝමහිමි ඝාතනය මුල ඉදලම එලිකරනවමයි කියල තමයි පටන් ගත්තෙ,,,

    ඔහොම ගිහින් ඔතන හිටිය එස් එල් ගුනසේකරවගේ අයට ගහල එලවල,,,හිමිවරුන් අයින් කරල චම්පිකල එන්ටර් උනා ගේමට,,,සුදු ඇදල,,කොටි කොටි කියල..දේශප්‍රේමය පෙන්නල චම්පිකල ආව

    ඉන්පස්සෙ මහින්ද ගාවට හෙත්තුවෙලා මහින්දලව මිනිස්සුන්ට අප්‍රියම වෙල කෙලවෙන බව් දැක්ක ගමන් චම්පිකල මාරු උනා,,,සතාමරෙන බව තෙරෙනකොට මැක්කො තව සතෙක් ට මරු වෙනව වගේ චම්පිකල පීලිමරූ කලා "යහපාලන" බෝඩ් පෙන්නල...

    දැන් කියනව මහින්ද කොටින්ට සල්ලි දුන්නලු ඉස්සර..ඒව එලිකරන්වලු,,,මහින්ද කැසිනෝ ගෙනාවලු ඒව වැරදිලු,,,ඒනිසා එලියට ආවලු...

    මුගෙ පට්ට අවස්තාවාදය.. මුන් මේව කලින් දන්නවනම් අවුරුදු 8ක් විතර මහින්දගාව මක් කොලාද?? දැන්ද කියන්නෙ??
    කැසිනෝ පනතට මුන් අත් ඉස්සුවනේද??
    රූපවාහිනිවල මහින්දන්ගෙ කැසිනෝ පනතට පක්ශව ජේ.වී.පී එවුන් එක්ක විවාද කලා නේද..
    මහින්දලට වඩා භයානක මේවගේ සුදු රෙදිපොරවන් අපේ අහින්සක මිනිස්සු රවටන මෙවුන්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සෝමහිමිගෙ අපවත්වීම විකුනන් කන සෙට් 1
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    mama champikata kamaththen hitiya.
    uge kisi prathipaththiyak nathi wada nisa dan uuwa epaa wela.
    kochchara molayak thibbath, Engineer kenek unath wada na nisi prathipaththiyaka pihitala inna bari nam.

    pora awastha wadiyek kiyala mama kalin hithuwe na.
    dan eeka pahadiliwa peenawa wage!
     
    Last edited:
    Mar 23, 2011
    86
    7
    0
    හෙල උරුමය පටන්ගත්ත හැටි කවුත් දන්නවනෙ,,,සෝම හිමි අපවත් උනාම හාමුදුරුවරු සෙට් එකක් මාධ්යවලට කිව්ව" සෝම හිමි මරපු කෙනා අපි හොයගන්නව,,දඩුවම් කරනව,,හෙට අනිද්දා අපි මේ රහස් ඔක්කොම එලි කරනව කියල",,,නමුත් එදා ඉදල අද දක්වාම එ හිමිවරු එහෙම මිනිමරුවෙක් ගැන එලිකලේ නෑ,,මිනිස්සුන්ගෙ අවදානය ගන්න,,හයිලයිට් වෙන්න,,සෝමහිමිගෙ අපවත්වීම විකුනන් කන්න එහෙම කලා,,,ඉන්පස්සෙ චන්දෙ ඉල්ලල බෞද්ධ උපාසක අම්මල රවට්ටල,,අයිමත් පාර්ලිමෙන්තු වැඩියගමන්ම සෝමහිමි ඝාතනය මුල ඉදලම එලිකරනවමයි කියල තමයි පටන් ගත්තෙ,,,

    ඔහොම ගිහින් ඔතන හිටිය එස් එල් ගුනසේකරවගේ අයට ගහල එලවල,,,හිමිවරුන් අයින් කරල චම්පිකල එන්ටර් උනා ගේමට,,,සුදු ඇදල,,කොටි කොටි කියල..දේශප්‍රේමය පෙන්නල චම්පිකල ආව

    ඉන්පස්සෙ මහින්ද ගාවට හෙත්තුවෙලා මහින්දලව මිනිස්සුන්ට අප්‍රියම වෙල කෙලවෙන බව් දැක්ක ගමන් චම්පිකල මාරු උනා,,,සතාමරෙන බව තෙරෙනකොට මැක්කො තව සතෙක් ට මරු වෙනව වගේ චම්පිකල පීලිමරූ කලා "යහපාලන" බෝඩ් පෙන්නල...

    දැන් කියනව මහින්ද කොටින්ට සල්ලි දුන්නලු ඉස්සර..ඒව එලිකරන්වලු,,,මහින්ද කැසිනෝ ගෙනාවලු ඒව වැරදිලු,,,ඒනිසා එලියට ආවලු...

    මුගෙ පට්ට අවස්තාවාදය.. මුන් මේව කලින් දන්නවනම් අවුරුදු 8ක් විතර මහින්දගාව මක් කොලාද?? දැන්ද කියන්නෙ??
    කැසිනෝ පනතට මුන් අත් ඉස්සුවනේද??
    රූපවාහිනිවල මහින්දන්ගෙ කැසිනෝ පනතට පක්ශව ජේ.වී.පී එවුන් එක්ක විවාද කලා නේද..
    මහින්දලට වඩා භයානක මේවගේ සුදු රෙදිපොරවන් අපේ අහින්සක මිනිස්සු රවටන මෙවුන්

    උබ කාට චන්දේ දෙන එකෙකෙද කියපන් ඉස්සෙල්ලහම.නිකම් බොරුදාන්න එපා පක්කෝ.කවදද කියපන් චම්පික කැසිනෝ පනතට පක්ෂව කතාකලේ.හෙළ උරුමය කැසිනො පනතට විරුද්ධ බව කෙලින්ම කිව්වා.චම්පිකට මහින්දගේ මුල්ම කැපිල්ල පටන්ගත්තෙ එතනදි.මාද්‍ය වල සිංහල ජාතිය ගැන කතා කරන්න සිංහල කියන නම කියන්න ඇබරුන යුගයක චම්පිකලා තමයි නොබියව කතාකලේ,එස් එල් ගුනසෙකරගෙ ප්‍රශ්නෙදි උබ ඔය කියන දේ චම්පිකගෙන් නෙමෙ උනේ.සිහළ උරුමයේ බහුතරයක් පොරට විරුද්ධ වුනේ පොර එකේ නායකයා වෙන්න දගලපු වෙලාවෙ.හෙල උරුමය තමයි අභිතව මාවිල්ආරු වලට ගිහින් යුද්ධයට මුල පිරුවේ..
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    චම්පික රණවක අද රැස්වීම් වල කියමින් යන්නේ මහින්ද ප්‍රභාකරන්ට කප්පම් දී උතුරේ ඡන්දය වැළකූ බවයි. මේ දැක්වෙන්නේ ඔහු එදා තමන්ගේ "පටිසෝතගාමීව තිස්වසක්" නම් කෘතියේ ඒ ගැන දැක් වූ අදහසයි. දැන් මේකෙන් හරි වෙන්නේ මොහු එදා කී දේ ද, නැතිනම් අද කියන දේ ද?
    පුද්ගලයකුට කාලයත් සමඟ තමන්ගේ දේශපාලන අදහස් වෙනස් කර ගැනීමේ හැකියාවක් ඇත. ඒ අනුව චම්පිකට ජාතිකවාදියෙක්, මාක්ස්වාදියෙක් හෝ ලිබරල් නූතනවාදියෙක් ලෙස තම අදහස්, මතිමතාන්තර වෙනස් කර ගත හැක. එහි ගැටළුවක් අපට නැත.
    නමුත්, තමන්ගේ දේශපාලන මතිමතාන්තර වෙනුවෙන් කරුණු විකෘති කර දැක්වීමට කිසිවකුට ඉඩක් නැත. යමෙක් එසේ කරන්නේ නම් ඔහු කුහක අවස්ථාවාදියෙකු පමණි.

    from fb
    11208636_1024143507618235_1702943367171059989_n.jpg
     
    Mar 23, 2011
    86
    7
    0
    Ane manda.mahindath ekka hitiyanam oya mada ubala gahanneth nahane oya minihata.

    සිරාවටම බන්.බලපන් බයියො චම්පිකට පට්ටම බයයි.ඌ කරපු හොද වැඩ මුකුත් දන්නෙ නැහැ වගේ කතාව.මුන්ගේ ප්‍රචාරයෙන්ම චම්පිකයා චන්ද තව වැඩි කරගනියි.