Champika Ranawaka

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,446
    50,740
    113
    සේදවත්ත
    මූ කියන ඒවා අඩු වැඩි කරල අහන්න ඕනෙ. සමහර ගෝලීය දේශපාලනය ගැන කියන කොට මට නම් ගොඩක් ඒවා අහුවුනා නොදැනුවත් කමින් කියන්නෙ කියල. තවත් මම දන්න කෙනෙක්ගෙ කතාවක් මැන් එහෙමම කිව්වා තමන්ගෙ වගේ .. එක චැනල් එකක.


    Ai කරලා හොයාගත්ත ටිකක් ඔහේ කියනවා