Chamuditha ....Many many years ago

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    මූ දරුණුම අන්තවාදී යෙක්.
    චන්ද්‍රිකා ගෙ කාලේ හෙලිකොප්ටර් එකට ටයිම් බෝම්බයක් තියලා මැරුවෙ.

    එකට අද තම්බි ඔඩොක්කුවෙ හුරතල් කරන්නේ. බඳුරුදීන්, හිස්බුල්ලා, අලි සබ්රි ඔක්කොම රාජපක්ෂ සුරතල්ලු තමා.

    අම්පාර කාත්තන්කුඩි සමන්තුරේ මූ වෙනම පාලනයක් ඉල් ලුව.
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    මූ දරුණුම අන්තවාදී යෙක්.
    චන්ද්‍රිකා ගෙ කාලේ හෙලිකොප්ටර් එකට ටයිම් බෝම්බයක් තියලා මැරුවෙ.

    එකට අද තම්බි ඔඩොක්කුවෙ හුරතල් කරන්නේ. බඳුරුදීන්, හිස්බුල්ලා, අලි සබ්රි ඔක්කොම රාජපක්ෂ සුරතල්ලු තමා.
    Digawaapi ya chayiththiya dosar kare mu ne
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මූ දරුණුම අන්තවාදී යෙක්.
    චන්ද්‍රිකා ගෙ කාලේ හෙලිකොප්ටර් එකට ටයිම් බෝම්බයක් තියලා මැරුවෙ.

    එකට අද තම්බි ඔඩොක්කුවෙ හුරතල් කරන්නේ. බඳුරුදීන්, හිස්බුල්ලා, අලි සබ්රි ඔක්කොම රාජපක්ෂ සුරතල්ලු තමා.

    අම්පාර කාත්තන්කුඩි සමන්තුරේ මූ වෙනම පාලනයක් ඉල් ලුව.
    machan oya scene eka adila enawa parliment eke lagadi dawasaka mata hariyatama mathaka na 2010 passe wage helicopter scene eka. Kagen hari ahanawa ekek malapanala thamusetatg ashraf wage yanna onada kiyaka udin. Mata kagenda ahuwe kauda kiwwe kiyala mataka na. Rathwaththege putha wage mathaka laawata. Mokada e kale defence minister Rathwatte.. 🙄🙄🙄
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    machan oya scene eka adila enawa parliment eke lagadi dawasaka mata hariyatama mathaka na 2010 passe wage helicopter scene eka. Kagen hari ahanawa ekek malapanala thamusetatg ashraf wage yanna onada kiyaka udin. Mata kagenda ahuwe kauda kiwwe kiyala mataka na. Rathwaththege putha wage mathaka laawata. Mokada e kale defence minister Rathwatte.. 🙄🙄🙄
    ඔව් . මූ ආයුධ ගෙන්නලා කොටි වගේ වෙනම කල්ලි හදලා ලු තිබ්බේ බලෙන් හරි වෙනම පාලනයක් ගන්න.
    ඊට කලින් ගේම දුන්නා.
     
    • Like
    Reactions: DiazHub

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Soma hamuduruwo always saw BS miles away. And had guts to call it out.
    He didn't play politically correct. He didn't want to!

    See in the beginning of the interview Ashraf tried to play the victim card and deviate from the real question by pointing to his Sinhala skills. But Soma hamuduruwo didn't let that BS pass through.

    time:
     
    • Like
    Reactions: sakuntha1996

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,328
    1
    4,018
    113
    See that even in 1998 even intelligence reports were made regarding Muslim extremism. MR was part of that govt as Minister and later he became PM and RW also became PM so they cannot say they did not know. see from 39 minute. So muslim extremism was not a sudden incident but a very long movement. So they are fooling us and put the burden to IGP and secretary to MOD who were only administrative and executive government servants.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,949
    1
    31,474
    113
    - උඩරට -
    චමුදිතගේ ඒ මහා චතුර කතිකත්වයට වත් පාලනය නොවූ එකම මිනිසා රනිල් ලෙස ඉතිහාස ගත වෙනු ඇත. :D
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ඔව් . මූ ආයුධ ගෙන්නලා කොටි වගේ වෙනම කල්ලි හදලා ලු තිබ්බේ බලෙන් හරි වෙනම පාලනයක් ගන්න.
    ඊට කලින් ගේම දුන්නා.
    ඔව් ඒ ආයුද තාම නැගෙනහිර තියෙනවලු
     
    • Like
    Reactions: DiazHub