Chamupa Godage

rcharindu

Active member
  • Jan 8, 2008
    824
    93
    28
    චම්පා ගොඩගේ කියන්නේ දෙරන මිස් ශ්‍රි ලංකා තරෙගෙට හිටපු කෙනෙක්,හැබැයි එයා ආවඩන්නේ පිටරටට..:growl::growl:


    champagodagecommentabou.jpg


    අපේ එවුනුත් කඩේ යනවා ...:eek:
    ලස්සන තිබුනට ගෑනුන්ට මොලේ නෑ කියන්නේ ඔකනේ..:lol:
    කට්ටිය මොකද කියන්නේ මේ ගැන...
     

    sandun2

    Well-known member
  • Jan 11, 2009
    890
    296
    63
    **SRI LANKA**
    එයා කියනවා නේද එයා ගොඩාක් කල් එහෙ හිටපු හින්දා එහෙට හෝම් කියලා . . අනේ මෙහෙමත් ගෑණු . මේකිව තෝරන්නත් එස් එම් එස් එවලා තියෙන්නේ සින්ගප්පූරුවෙ උන් වෙන්න ඇති . . මුන්ව තෝරන්න එස් එම් එස් යවපු උන්ට මුලින් ගහන්න ඕන බන්ස් . #@%#@%@#%@#@%@ :frown: