Chana (Changan) ලොරි ගැන දන්නා කවුරුත් ඉන්නවද?

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    Chana (Changan) ලොරි ගැන දන්නා කවුරුත් ඉන්නවද?

    Chana (Changan) ලොරි ගැන දන්නා කවුරුත් ඉන්නවද?

    මචන් මේකයි seen එක. මම chana ලොරියක් ගන්න යන්නේ. 10'1/2ක්. මම දන්නවා chinees මගුල් ලෙඩ ගොඩවල් කියල.
    එත මම ලග තියෙන budget එකේ හැටියට වෙන ගන්න ලොරියක්ම් නැ.
    මේ ලොරිය ඩබල් වීල්. ඉතින් Isuzu 227ක් එකක් අරගන්න ගානට මට මේ ලොරිය අරගෙන recondditioned එන්ජිමක් තියාගෙන දුවන්න පුළුවන්.


    මට මචන් මේකයි දැන ගණන් ඕනේ.
    1. Chana එන්ජිම කොහොමද?
    2.ජපන් බඩු හරි යනවද?
    3.Differencel Axcel එහෙම කොහොමද?
    4.බ්රේක්/පවර් ස්ටියරින්ග් එහෙම නිතරම ලෙඩ දෙනවද?
    මේ පැත්තේ එක ගරාජ් එකක්වත් ඔය ලොරියක එන්ජිමකට අතක් තියල නෑලු. දන්නා කෙනෙක් කිව්ව්වොත් ලොකු උද්දව්වක්.

    SC1023Series-4.4Tons.jpg
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    oka genanang danne ne api lanaga thibba toyota toyoace 227k, ratawatema yanawa single wheel hebei, jeewitha kalema unath pawuchi karanda puluwang niyama badu
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    10 1/2 ඩබල් වීල් එක කීයක් වෙනවද?
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    okata wada hodai wage ara foton ollin kiyana lorry 1. ekat china thamai. japan engine 1klu thiyenne. poddak hoyala balapan

    isuzu එන්ජිම තියෙන මම දන්න foton එකක් තියෙනවා. 250,000 ක් විතර දුවල තියෙන්නෙ කිසිම අවුලක් නෑ. ඒත් ඒක ගාන ටිකක් වැඩි ඇති.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    මම දන්නා කෙනෙක් ට ලොරියක් තියෙනවා තාම අවුලක් වෙලා නෑ . නුවර එලිය කතරගම දුවන්නේ. අවු: 1 ක් විතර වැඩ.