Chana (Changan) ලොරි ගැන දන්නා කවුරුත් ඉන්නවද?

මචන් මේකයි seen එක. මම chana ලොරියක් ගන්න යන්නේ. 10'1/2ක්. මම දන්නවා chinees මගුල් ලෙඩ ගොඩවල් කියල.
එත මම ලග තියෙන budget එකේ හැටියට වෙන ගන්න ලොරියක්ම් නැ.
මේ ලොරිය ඩබල් වීල්. ඉතින් Isuzu 227ක් එකක් අරගන්න ගානට මට මේ ලොරිය අරගෙන recondditioned එන්ජිමක් තියාගෙන දුවන්න පුළුවන්.
මට මචන් මේකයි දැන ගණන් ඕනේ.
1. Chana එන්ජිම කොහොමද?
2.ජපන් බඩු හරි යනවද?
3.Differencel Axcel එහෙම කොහොමද?
4.බ්රේක්/පවර් ස්ටියරින්ග් එහෙම නිතරම ලෙඩ දෙනවද?
මේ පැත්තේ එක ගරාජ් එකක්වත් ඔය ලොරියක එන්ජිමකට අතක් තියල නෑලු. දන්නා කෙනෙක් කිව්ව්වොත් ලොකු උද්දව්වක්.