හරි උත්තක්නේ යකෝ ඒක.. තෝ මැරිය නිදිමරලා.. මට එකපාරක් කෙලවුණා.. තෝ ඒ කාලෙ නෑ.. මාර ගේමක් දීලා හොඳ කරගත්තෙ.. මොලේ ස්නායු වල අවුලක් ආවේ.. දිනපතා නිදිමරන්නෙපා යකෝ..ගස් බල්ලෝ ,,යකොව් යද්දී යනවා කියලා පලකො
ඔය වචන දෙක තුන කිව්වාට තොපිට හෙන ගහනවාද
හරි උත්තක්නේ යකෝ ඒක.. තෝ මැරිය නිදිමරලා.. මට එකපාරක් කෙලවුණා.. තෝ ඒ කාලෙ නෑ.. මාර ගේමක් දීලා හොඳ කරගත්තෙ.. මොලේ ස්නායු වල අවුලක් ආවේ.. දිනපතා නිදිමරන්නෙපා යකෝ..
මම යනෝ නිදාගන්න.. බුදුසරණයි! සතුටින් ඉඳපන්! පරිස්සමින් ඉඳපන්!

ගස් බල්ලෝ ,,යකොව් යද්දී යනවා කියලා පලකො
ඔය වචන දෙක තුන කිව්වාට තොපිට හෙන ගහනවාද

සුභ රාත්‍රියක් මලයාඋඹේ කෑගැහිල්ල ඇහිලා ඇහැරලා ආව බං
සුභ රාත්‍රියක් බුවයියා![]()
ත්‍රෙඩ් එක මැකුව. කොල්ල පව් නිසා......
හැබැයි අදින් පස්සේ මේ උන් රවට්ටන්න සහ කොල්ලො දාන ත්‍රෙඩ් කාබාසිනිය කරන්න එපා පුටේ![]()

කිරියේ එකෙක් ඉන්නවා chanakacm කියල. කලු, කැත, කොට, බතල එකෙක්. මූ හීන ලෝකෙක ජීවත් වෙන එකෙක්. තනිකරම බොරුවම ජීවිතේ කරගත්ත එකෙක්. එළකිරියේ උබලත් දැකල ඇති මම අරක පටන්ගත්තා, මම මේ බිස්නස් කරන්නෙ කියල හෙල ලොකු ටෝක් පිටින් ත්‍රෙඩ් දානව.

මෙතන උඹත් වැරදියි.. බලපං උඹ ඌට අපහාස කරපු විදිය.. තමන් ලස්සන වෙන්න පුළුවන්.. ඒත් අනිත් උන්ව පහත් කරල කතා කරන්නපො.. උඹ නිකං කතා කරන්නෙ සර්වසම්පූර්ණ පොරක් වගේනේ..
ඒ වගේම දැන් උඹ කරල තියෙන්නෙ ### කරපු වගේම සක්කිලි වැඩක්.. ඌ කරන්නෙත් එළකිරියෙ උන්ගෙ FB එකවුන්ට් හොයන් පුංචි වැරැද්දක් කරපු ගමන් එක්ස්පෝස් කලා කියල ත්‍රේඩ් දානවා.. ඌට ඒක හෙන ආතල් එකක්.. හරියට ලෝකෙම අල්ලගත්ත වගේ සතුටක්.. උඹ කරපු වැඩෙයි උගේ වැඩෙයි වැඩි වෙනසක් නැහැ..
උඹ පොර වගේ ඌට සද්දෙ දැම්මට කමක් නැහැ උඹගෙත් පෞද්ගලික විස්තර දාලා.. උඹත් ෆේක් ලබ්බකින් ඇවිත් ඌව එක්ස්පෝස් කරල ත්‍රේඩ් දානවා..
බොරු කලාම තමන්මයි රැවටෙන්නෙ.. වෙන කවුරුවත් නෙමෙයි.. අන්තිමට මූණ දෙන්න බැරි වෙන්නෙ ඌටමයි.. ඔය පහුගිය කාලෙ සමහර උන්ට උනේ.. අන්තිමට වෙන වෙන එකවුන්ට් හදන් අර චාටර් කරපු උන්ගෙන් පළිගන්නවා.. ඌට මොකද උනේ.. වලතරයා චාටර් කරන්න ගියා.. අනුන්ට කපපු වලේ තමන්ම වැටුණා අන්තිමට..
සයිබර් එකට එන්න කලින් සයිබර් එක ගැන ඉගෙනගනිං.. මේකෙ සීයට පනහකටත් වඩා ඉන්නෙ බොරුකාරයො තමයි.. ගොඩක් උන් කැමති නෑ තමන්ගෙ පෞද්ගලික විස්තර සයිබර් එකේ දාන්න.. විවිද හේතු නිසා.. බොහොම ටික දෙනයි ඉන්නෙ පෞද්ගලික විස්තර බෙදාගෙන ගෙට්ටුගෙදර් තියලා, ෆෝන් වලින් කතාබහ කරල සෙට් වෙලා යාලුකම් දුරදිග ගෙනියන..

නොදකින් විතරක්
අර පරණ එක දාගනින් බන්
තොටත් කිව්වහැකි රෙදි ගලවෙන්නම
අර එදා ඉදලා සහෝදරයෙකුට වගේ උබට සලකන නිසා මට කියන්න හිතෙන්නේ නැහැ
ඒක නිසා අනේ මගේ කට කියලා මම සිගරැට් එකක් බොනවා![]()

Rastha gathiyak nadda ?

Kohomada mage avatar eka?