Chanasara hamuduruwo inna ona hire-Nagananda Kodituwakku කියයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Chanasara hamuduruwo inna ona hire-Nagananda Kodituwakku කියයි
    :lol::lol:

    koheda aise ohma kynne mta poddak kynwako

    :lol::lol:thamuse beelada oi?kiyana labba therum gannawako oya wahal kama paththakata thiyala.nidahas kare nathnam hire nathuwa inne ubalage gedarada?:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Machan mata ithin ubalage gedara awith ube kanata earphone ekak gahala ahunada ahunada kiyala ahanna welawak naha.poddak ahune nathnam aaye aaye balapan methana idan.:lol:anith video eka nemei me video eka balapan.:P

    https://youtu.be/MQm9embOJZ0?t=418
    අධිකරණයෙන් වරදකාරයෙක් කරපු කෙනෙක්ට ජනාධිපති සමාව දීම වැරදියි කියල න්ද කියන්නේ. ඥානසාර හාමුදුරුවෝ ඉලක්ක කරල නෙවේ කියන්නෙ මම හිතන්නේ.

    ඕකෙන් මිනීමරුවෝ පාතාලකාරයෝ පවා සමාව අරන් තියෙනව ඉතිහාසේ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    :lol: Bayyo kata aran balan inne mehema ekak wenakan munta itng hitan inne dan unge lokkata chande danna polimak innawa kiyala balana idapan ...Gota tanam chande denne ne

    thawath naganannata kuliyata kahina ekek aw e paara gotek ussa gena.:lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අධිකරණයෙන් වරදකාරයෙක් කරපු කෙනෙක්ට ජනාධිපති සමාව දීම වැරදියි කියල න්ද කියන්නේ. විශේෂයෙන් ඥානසාර හාමුදුරුවෝ ගැන නෙවේ කියන්නෙ මම හිතන්නේ.

    ඕකෙන් මිනීමරුවෝ පාතාලකාරයෝ පවා සමාව අරන් තියෙනව ඉතිහාසේ

    metana eun hama ekakakma tamage desapalanayata paksha vidiyata harawaganna. me harakta terenne owa... :lol: Hamduruwo neme kauru karath neethiya eka ha samana wenna one.. dan innad desapaluawana eka sellamak karagatta nisa mun hitan inne eka eka exception dena puluwan kiyala.. ehema e.. werddanam werdda karu karath ehema kiyana eka Bayyek mata pennapan balanna. :lol::lol::lol:
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    අධිකරණයෙන් වරදකාරයෙක් කරපු කෙනෙක්ට ජනාධිපති සමාව දීම වැරදියි කියල න්ද කියන්නේ. විශේෂයෙන් ඥානසාර හාමුදුරුවෝ ගැන නෙවේ කියන්නෙ මම හිතන්නේ.

    ඕකෙන් මිනීමරුවෝ පාතාලකාරයෝ පවා සමාව අරන් තියෙනව ඉතිහාසේ

    chanasara hamuduruwo gana neda ahanne???? kiyala ahala iththara denne.ayeth balapan.:lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Yako wahallunta anith eun penne walhallu wage unge jatihiye neme api yako api ada ekekge hoda kiyanwa heta thawa ekke etana inna puluwan hoda dakinwanam eka kata karanna pakilenna ea wagema waraddak dakkath hodai kiyapu eka kiyanath pakilenne ne. wahallu mewa penne wenma vidiyakata.. eka itng unge mole dilala tiyenne ara hamabyanta mole dipu allamai eka wenati. unge munge athara loku wensak ne.:yes::yes::yes:.
     
    yako bako gawata wadak naha muta thibba chanda tikath adu una me kathawen.duka nam ayeth video eka balannako.:lol:
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Gotabaya hodai kiyana aya mehema ayge waradi dakina ekai metana tiyana lokuma joke eka.. Thama swadinawa idala Naganada vivechanaya karana eke kisima aulak ne.. kohoma me ekekwath rata aderatra ena aya da kiyala tama sure karaganna be.. eith gotabayata wahal kam kara kara mehema aya vivechanaya karana eunta nam madu walgena gahanna one :lol: munta lajjawak nati hati
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    chanasara hamuduruwo gana neda ahanne???? kiyala ahala iththara denne.ayeth balapan.:lol:
    ඒ සිද්දිය හින්දනේ ඔය මාතෘකාව මතු වෙන්නේ ඒකයි ආ අරක නේද කියල අහන්නේ.

    ඥානසාර හාමුදුරුවන්ට සමාව දීම වැරදියි කියල කියන්නේ ජනාධිපතිට එහෙම බලයක් තිබීම වැරදියි කියන අර්ථයෙන්. නැතුව හාමුදුරුවො එලියට දැමීම කියන තනි සිද්දිය ගැන නෙවේ මේ කියන්නේ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,612
    25,495
    113
    ඒ සිද්දිය හින්දනේ ඔය මාතෘකාව මතු වෙන්නේ ඒකයි ආ අරක නේද කියල අහන්නේ.

    ඥානසාර හාමුදුරුවන්ට සමාව දීම වැරදියි කියල කියන්නේ ජනාධිපතිට එහෙම බලයක් තිබීම වැරදියි කියන අර්ථයෙන්. නැතුව හාමුදුරුවො එලියට දැමීම කියන තනි සිද්දිය ගැන නෙවේ මේ කියන්නේ.

    hamuduruwonta garu karala katha kara wathnam hithanna thibuna porata hamuduruwo ekka wath nidahas karapu eka gana wath awulak na kiyala, ubata ahunada nikanma nama kiyala katha karapu widiha?
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඒ සිද්දිය හින්දනේ ඔය මාතෘකාව මතු වෙන්නේ ඒකයි ආ අරක නේද කියල අහන්නේ.

    ඥානසාර හාමුදුරුවන්ට සමාව දීම වැරදියි කියල කියන්නේ ජනාධිපතිට එහෙම බලයක් තිබීම වැරදියි කියන අර්ථයෙන්. නැතුව හාමුදුරුවො එලියට දැමීම කියන තනි සිද්දිය ගැන නෙවේ මේ කියන්නේ.

    oka oluwen hitagena kuwath okunta terenne ne ban.. mokada munge oluwe tiyenne ekama deyay... :no: Uba monawaunta deyak gana open mind eken balanwa... ehema eunt ada me rate mara adui :(
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඒ සිද්දිය හින්දනේ ඔය මාතෘකාව මතු වෙන්නේ ඒකයි ආ අරක නේද කියල අහන්නේ.

    ඥානසාර හාමුදුරුවන්ට සමාව දීම වැරදියි කියල කියන්නේ ජනාධිපතිට එහෙම බලයක් තිබීම වැරදියි කියන අර්ථයෙන්. නැතුව හාමුදුරුවො එලියට දැමීම කියන තනි සිද්දිය ගැන නෙවේ මේ කියන්නේ.

    hari hari 2020 naga janapathi.arahema nathnam mehema.
    .:lol:
     
    Last edited: