Chandanalepa Products for men

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,668
    4,915
    113
    Pandora
    කිරියේ කොල්ලෝ පාවිච්චි කරන Chandanalepa products මොනවද? facewash, cream එහෙම ? මන් දැක්කා ගොඩක් ය හොදයි කියලා තිබ්බා Chandanalepa facewash එක එහෙම PH balance එහෙම කියලා.

    නැත්නම් වෙන හොද facewash, cream තියෙනවද කොල්ලෙක්ට daily use කරන්ට. (සුදු වෙන්ට නෙවේ)
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,668
    4,915
    113
    Pandora
    photo ekk natuwa mukut kiyanna ba
    1645603615674.png

    @Emios මෙන් න මූ කාලයක් ඕක ගැන විස්තර යක් දාල තිබ්බා.
    @Emios
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,668
    4,915
    113
    Pandora
    යන්න ඕන හොයලා බලලා
    ගියාම update එකක් දාන්ට අපිටත් දැනගන්ට

    Saban tama bn face wash na 😑
    :(

    Mama use karanne Nivea eka
    Made in germany

    ලංකාවේ තියෙනවද? price කොහොමද?


    ehenam satiyakta 1 facial ekaka karanna salon yanna , sallith tiye ne bota
    ඔය facial වලත් එක එක නම් තියෙනවනේ බන්? අපිට ගැලපෙන එක කොහොමද දන්නේ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    ගියාම update එකක් දාන්ට අපිටත් දැනගන්ට


    :(



    ලංකාවේ තියෙනවද? price කොහොමද?



    ඔය facial වලත් එක එක නම් තියෙනවනේ බන්? අපිට ගැලපෙන එක කොහොමද දන්නේ?
    Lankave thiyanava..made in germany eka ganna...pitarata kauruth nadda adurana un.?..ehen ganna eka maara laabai