Badu unavailable kiyala vetenava bnz...uba poddak cosmatic store vala checking paarak daala balapan...samahara supermarket valath thiyanavathanks mchn
Badu unavailable kiyala vetenava bnz...uba poddak cosmatic store vala checking paarak daala balapan...samahara supermarket valath thiyanavathanks mchn
ගණන් එහෙම කොහොමද බන් ?
කිරියේ කොල්ලෝ පාවිච්චි කරන Chandanalepa products මොනවද? facewash, cream එහෙම ? මන් දැක්කා ගොඩක් ය හොදයි කියලා තිබ්බා Chandanalepa facewash එක එහෙම PH balance එහෙම කියලා.
නැත්නම් වෙන හොද facewash, cream තියෙනවද කොල්ලෙක්ට daily use කරන්ට. (සුදු වෙන්ට නෙවේ)
monwda bn creams ?mama yanne na , only creams
meka ?Cetaphil face cleanser eka hodai
Sirawata ?kirimattage product neda. kirimati ban owaye thiyenne..
???අඩෝ උබ හීනියට දෙනවා නේද පව් බන්
ape skin ekta gelapenne ne bn baby soapBaby Soap ගාල හොදපන් හොදට
pkath awlak natuwa ati
kochchara kalyak use krnwda bn oka?pkath awlak natuwa ati
https://www.cetaphil.com/us/cleansers/daily-facial-cleanser/302993927341.html
meka tama ma gawa tiyenne
dan aurudu 3 k witara wenawa product eka hodai. lankaweth bn supermarket wala ati oka aniwakochchara kalyak use krnwda bn oka?
Lankawe koheda gnta tiyenne ?
dan aurudu 3 k witara wenawa product eka hodai. lankaweth bn supermarket wala ati oka aniwa

owwa kello use krna ewa neda ?mee dawas wala nam nivea cream thama
issara nam janet pink rose wage ewa gawa

ලස්සන වෙන්ට, සුදු වෙන්ට ගාන්ට හොයනවා නෙවේ බන්. මුණ හෝදද්දීන් පාවිච්චි කරන්ට එකක් හොයන්නේ. සබන් ගාන්ටන්ම් කියන්ට එපා.උඹේ ලොකු කැතක් නැත්තං ඕවා පාවිච්චි කරන්න එපා. 30-35 විතර වෙද්දි තමයි ඕවල අතුරු ප්‍රතිපල එන්න පටන් ගන්නෙ

බේබි සබන්ලස්සන වෙන්ට, සුදු වෙන්ට ගාන්ට හොයනවා නෙවේ බන්. මුණ හෝදද්දීන් පාවිච්චි කරන්ට එකක් හොයන්නේ. සබන් ගාන්ටන්ම් කියන්ට එපා.![]()
P dial ekak inna thanakata giyanam wade nikan karan ennath puluwan kiyala meyata kiyanna amathaka kara neda oya?ehenam satiyakta 1 facial ekaka karanna salon yanna , sallith tiye ne bota
ලොකු එවුන්ගෙ හමට හරියන්න හදපු හොඳ ඒවා නෑ බන්owa podi ewunge skin ekta gelapena widyta hdpuwneh bn![]()
![]()
![]()
