Chandaya thamai eka

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ane gon katha nokiya indapan. Minissu kiyanne chalanaya wena jeewin. Colombo wala witharada spread wenna puluwan. Bull talk thamai owa.

    එහෙනම් චීනෙ වුහාන් විතරද පතිරෙන්නෙ?? චිනෙ ඉන්නෙ සoචරනය වෙන ජිවින් නෙමේද, මෝඩයිනෙ..:lol::lol::lol:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එහෙනම් චීනෙ වුහාන් විතරද පතිරෙන්නෙ?? චිනෙ ඉන්නෙ සoචරනය වෙන ජිවින් නෙමේද, මෝඩයිනෙ..:lol::lol::lol:

    මේ මෝඩයන්ට කියලා වැඩක් නෑ බං. :growl:
    ආර්ථිකේ කාඩා වැටුනොත් මිනිස්සු ජීවත් වෙලා මොකද :(
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    කොරෝනා හෙදිලා මැරෙන්නත් ඉන්න රටක් තියෙන්න ඕනි
    වැඩ CORONA අපේ විරුවා​
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,248
    20,352
    113
    ලොකු පොඩි අදාල වෙන්නෙ නැ ආසාධිතයො ඉන්න පලාත බ්ලොක් කරාම ඉවරයි චිනෙ කරේ ඒක ..කොළඹ කොරෝනා කියල වන්නියෙ පැල් රකින එක තහනම් කරන කතා උබල කියන්නෙ ..:lol::lol::lol::lol::lol:

    අපොයි බං...චීනේ සයිස් එකයි ලංකාවයි කොහොමද සැසඳුවේ...
    අනික ලංකාව කියන්නේ ජන ඝනත්වය වැඩිම රටක්..අපි පොඩි රටක් මිනිස්සු හරිම පොඩ්ඩයි කිව්වට ලංකාවේ සයිස් එකට සාපේක්ශව ඉන්න ජනගහනය හොඳටම වැඩී...අනිත් එක හිතපන් අපි බස් එකේ කොච්චියේ එකා පිට එකා යන හැටි...:dull:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Ape moda harak chandayak mulika karagena innawa .mechara meka wasangathayak wage pethirenawa ekata mulikathawayak ne hetin patan ganna sathiya godak thiranathmakai.

    ආතල් වැඩේ කියන්නේ තව තුනෙන් දෙකත් ඉල්ලනවා.:angry::baffled::rofl::rofl::rofl::Pබඩගින්න ඔය මොන ගින්නටත් වඩා ලොකුයි.

    ජනතාව පාරේ.. හොරාට ගමන් යනවා.මෙහෙම ගියොත් කොරොනා පාලනය කරන්න බැහැයි කියලයි රජයේ වයිද්ය නිලධාරී සoගමය කියලා තියෙන්නේ.එගොල්ලො කියන්නේ ගෙදරට වෙලා ඉන්න කියලා.

    මෙහෙම සති ගණන් යන ඇදිරි නීති එක පාර දාන්න බෑ .ජනතාවට දවස් 4කට 5කට විතර කලින් දැනුවත් කරලා දින දීලා මෙන්න මෙදා වෙනකම් ඇදිරි නීතිය තියනවයි කියලා දින දීලා එගොල්ලන්ට කන්න හොයා ගන්න අත්යවශ්ය වැඩ කරගන්න ඉඩ දීලා මාස්ක් අනිවාර්ය කරලා කොරෝනා වලින් වැලකෙන්න උපදෙස් දීලා ඒවා කඩ කරන උන් අල්ලලා ඊට පස්සේ තමයි ඇදිරි නීතිය දාන්න ඔනේ .එතකන් ලෙඩ්ඩු හිටපු ගම්/ස්ථාන විතරක් සීල් කරන්න තිබ්බා..ඒ ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න ඔනේ .. එහෙම සති2ක් ගියානම් කොරොනා වලින් රට බෙරෙනවා.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    මට නම් එහෙම ඇත්තක් තියෙනව කියල පේන් නැ ඔය එක එකා කියන විදිහට රට වහල.එදාවේල කන උන් කන්නෙ උබේ ඇටේද???

    දැන් කන්නෙ ඇටේ තමා :yes: