දන්සල් දීම පුණ්ය කටයුත්තක්. හැබැයි අරලිය ගහ මැදුරේ දන්සල් නැහැ. මහින්ද මහත්තය විතරද මේක කළේ. චන්ද්රිකා මැතිණිය, ඩී. බී. විඡේතුංග මහත්තය, ප්රේමදාස මහත්තයා, රනිල් වික්රමසිංහ මහත්තය මේ කවුරුත් සාකච්ඡාවට එන පිරිස්වලට සංග්රහ කරලා තියෙනවා. හැබැයි එදා කරපු සංග්රහයත් මහින්ද මහත්තයාගේ සංග්රහත් අතර ලොකු වෙනසක් තියෙනවා. ඔවුන් එදා ලොකු ලොක්කන්ට විස්කි, බ්රැන්ඩ... කුකුල් මස්, තාරා මස් දුන්නා. අද සාකච්ඡාවට එන කෙනෙකුට කිරි තේ එකක් බත් අහුරක්, කුරක්කන් තලපයක් තමයි දෙන්නේ. මත්පැන් දෙන්නේ නැහැ. මේක තමයි මැදමුලන සම්ප්රදාය. ගෙදරට ආපු කෙනෙක්ගෙන් බත් ටිකක් කමුද කියල තමයි ඉන්සෙල්ලම අහන්නේ.
දුර පළාත්වල ඉඳන් පැය ගණන් බස්වල ඇවිල්ල මෙහෙත් පැය ගාණක් ඉඳලා ආයෙත් ත්රිකුණාමලයට, මඩකලපුවට යන මිනිහට වතුර පොදක් නොදී බඩගින්නේ යවන්නද කියන්නේ. මොකක්ද මේ කතාව. මම අහනවා සරත් ෆොන්සේකා හමුදාපතිගේ එකවුන්ට් එකෙන් මෙස් එකේ තියාගෙන කීදෙනෙකුට කන්න බොන්න දීල ඇද්ද. රනිල්ගේ කාලේ මේවගේ පොඩි මිනිස්සුන්ට නෙමෙයි ලොකු ලොක්කන්ට තමයි ශැම්පේන්, විස්කි බොන්න දුන්නේ. ඔවුන්ට රාත්රි භෝජන වලට දොර විවර කළේ නැද්ද?. සෝමවංසටයි, ටිල්වින්ටයි, අනුර කුමාරටයි තාම ඒ චාන්ස් එක ලැබුණේ නැහැ.
machng uba dannathnam andukrama wiwastahwe mathiwarana panatha aran tikak kiyawala balapan... kisiyam mathiwaranayak abimukawa, onama pudgalayekuta ho sanwidanayakata THAMAGE PAUDGALAIKA MUDAL walin hara rajaye mudalin sangraha kireema thanam karala thiyanawa....
anika ban ubaoya kiyana daywal naymyi KANADHI PATHI dansalale thiyenne... mathata thitha waynuwata thithata matha (oya dansalata giya maddya waydigen ahala balapan..)
thwath DELKADA FINGARA ayathanaya magin SUPIRI thathwaye ahara pana...
kenekuta kama tikak dena eka waradak nayamyai.. bt mun widam karanne ammage thathhage salli naymyi.... rate ahimsaka minissunge ririmanshe ura bonawa wage ekathu karna badu walin...
owa rate sanwardanayata yomu kalanam oita wada paladai proyojana ganna thibba needa|???