Chandimal ban for 1 match

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පැවැති විස්සයි:20 ලෝක කුසලාන තරගයේ නියමිත කාලය තුළදී ඕවර 20 යවා අවසන් නොකිරීම හේතුවෙන් ශී‍්‍ර ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල්ට තරගයක් තහනම් කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව තීරණය කර තිබේ. මෙම තරගයේ තීරකවරයා වශයෙන් කටයුතු කළ ඕස්ටේ‍්‍රලියානු ජාතික ඬේවිඞ් බූන් මහතා විසින් මෙම තහනම නියම කර තිබේ.

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පසුගිය වසරේ නොවැම්බර් මස 21 වැනිදා පල්ලෙකැළේදී පැවැති විස්සයි:20 තරගයේදීත් මන්දගාමී පන්දු යැවීම නිසා චන්දිමාල් සිය තරග මුදලින් 20% ක දඩයකට යටත් විය.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නීති රීති අනුව විස්සයි:20 තරගයකදී නියමිත කාලය තුළදී ඕවර 20 ක් යවා අවසන් නොකරන්නේ නම් පළමු අවස්ථාවේදී තරග මුදලින් 20% දඩයකට යටත් වීමට කණ්ඩායම් නායකයාට සිදුවන අතර කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ට 10% ක දඩයක් නියම කෙරේ. කෙසේ වෙතත් වසරක කාලයක් තුළදී නැවත වරක් එම වරදටම හසුවන්නේ නම් නායකයාට තරගයක් තහනම් කෙරේ.

මේ අනුව ලබන සඳුදා නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කණ්ඩායමේ උපනායක ලසිත් මාලිංගට පැවරෙන බව ශී‍්‍ර ලංකා පිලේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතා පවසයි.

1962713_622704764464351_1130279905_n.jpg
 

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඇති යන්තං.මුව අයින් කරන්නෙ කොහොමද කියල කල්පනා කර කර හිටියෙ
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    ලොකු දෙයක් ,,,,,,,,, ඇයි දෙය්යනේ 1 ක් විතරක්

    ජීවිතාන්තය දක්වා තහනම් කරන්න තිබ්බේ
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    ලොකු දෙයක් ,,,,,,,,, ඇයි දෙය්යනේ 1 ක් විතරක්

    ජීවිතාන්තය දක්වා තහනම් කරන්න තිබ්බේ

    තෝව තමයි ෆොන්නයො තහනම් කරන්න ඕන. නිකන් පුක දෙන්නෙ නැතිව දුප් බල්ලා:angry::angry::angry:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Yes , Meya captain kenekuta sudusu naha. Hodinma avabodha une paradha una england match ekedi. 18 th over ekedi vage England team eke Bopal , pahasuwen touch ekak dala 4 k gattha. S leaps la nathi nisa , captain ta thibuna fielder kenek border ekata danna. Namuth kale naha. Result eka Bopal a vidiyatama ema place ekenma thava 4 k gattha. Bowlers la change karapu vidiyath success naha.
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ලොකු දෙයක්.පොර අයෙ එනගානේ අපෙ එවුන්ට වෙලවට බෝල් ඩගන්න බැරි එන්න ඕන .එදා මැච් එකේ මෙච්චර ගහලත් 4 වෙනි ඔවර් එක මෙන්ඩට ඩුන්න ගොන් මැට්ටා මූනේ..මුගෙ ජීවිත කාලෙම තහනම් වෙන්න තව මැච් කියක් මෙහෙම වෙන්න ඕනද දන්නෙ nනෑ..:angry: