Chandrika

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
දිනන එක බඩේ බත් වගේ ශුවර් වෙලා මෙහෙමනම් ..මහින්දයා 50 ට 50 වගේ තිබ්බනම් බදුර්දීන් ගන්නෙ යටිපතුල් ලෙවකාල...
😂😂😂😂😂


maithripala-sirisena-1200x550.jpg
 
Last edited:

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සැටලයිට් ඇන්ටිත් ගම්පහින් ඉල්ලයිද දන්නේ නෑ :shocked:

    chandrika.jpg


    අලුත් සන්ධානයට චන්ද‍්‍රිකාත් එක් කර ගැනීමේ සාකච්චා… ඇයට නව තනතුරකුත් සූදානම්..

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති නව සන්ධානය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද කරගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

    එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ මේ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

    එහිදී එකඟතාවයක් ඇතිවූවහොත් හිටපු ජනාධිපතිනියට යම් තනතුරක්ද ලබාදිය හැකි යයිද ඔහු පැවසීය.

    දයාසිරි ජයසේකර මහතා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.


    lankacnews