Change එක

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    තවත් එක් සුවිශේෂී ජනාධිපතිවරණයක් අභියස මේ සටහන තැබීමට මට සිත්විය. එක් පසෙකින් මෛත්‍රී පාලත් අනෙක් පසින් ජනාධිපති මහින්දත් ගැටෙන මේ මොහොත ජාතියට ඉතාම වැදගත් සන්ධිස්ථානයක් ... මහින්ද ගේ පාලනය ගෙන අමුතුවෙන් අටුවා ටීකා අනවශ්‍ය නමුත් මෛත්‍රී ගැන යමක් සටහන් කලයුතුමය.. 11 වසරක් ලාංකික ජාතිය විනාශ කල, සුදුනෙලුම් ව්‍යාපාරය හා සුනාමි සහන මණ්ඩල ගෙනා චන්ද්‍රිකා සහ යුද විරෝධී ජාතික පෙරමුණු හදා රට දෙකඩ කරන්නට වෑයම් කල රාජිත දෙපැත්තෙන් තබාගෙන මෛත්‍රී යන්නට හදන ගමන කුමක් ද? මේ ගමනත් මහින්ද අවසන් වසර 3-4 තුල ගිය ගමනට වඩා හොඳ එකක් නම් වෙන්නේ නැත. FB එක පුරා නැවුම් බලාපොරොත්තු තබාගත් firstime චන්දය භාවිත කරන අයට මෛත්‍රී change එකක් වුනත් මට නම් ඔහුත් මහින්ද ගිය ගමනේ තවත් එක දිගුවක් මිස අන් කිසිවක් නොවේ.. එයේ පෙරේද වෙනකල් නැව් 6ක් තියන බව කියා චෝදනා ලැබූ රාජිත දැන් එකපාරට හොද වීම නම් මාර සිරා change එකකි.

    මට අනුව නම් පවුලක් ලග බලය තුබුණත් චන්ද්‍රිකා,රාජිත,මෛත්‍රී වැනි අවස්ථාවාදී රංචුවක් ලග බලය තිබුනත් වැඩි වෙනසක් නැත... කාගෙවත් හිතේ තියන දුක නිවන්න ජනදිපති කම් භාර දෙන්න මෙය තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග නොවේය....අනිත් අතට දොන් ජුවන්ලා අගමැති කරන්න මෛත්‍රීට චන්දේ දිය යුත්තේ ඇයි කියල මෛත්‍රී තව පැහැදිලි යුතුය ....

    අවංක මිනිහෙක් නම් හොරකමට විරුද්ද විය යුත්තේ හොරකම දුටු මොහොතේ පටන්ය...
    අනිත් අතට ලංකාවේ සහල් ඒකාධිකාරියක් ඇති කලේ කවුද... සුළු පරිමාණ සහල් මෝල් පරණ යකඩ වලට විකුණන තත්ත්වයට පත්වුණේ කා නිසාද යන්න වැදගත් ප්‍රශ්නයකි ඒ හැරත් චන්ද්‍රිකාගේ පාලනයෙන් අනේක විද බැට කෑ UNP කාරයන් චන්ද්‍රිකාගේ ගෝලයාට චන්දය දීමට හිත හදාගැනීමත් මාරම සාපේක්‍ෂතාවාදයකි

    දැන් දන්න යකා සහ නොදන්නා යකා අතරින් තෝරාගන්නේ කවුද? ... මම නම් දෙමල සන්ධානයේ සහයෝගය නොලැබෙන අපේක්ෂකයාට චන්දය දෙමි...
    (උපුටා ගෑනීමකි)

    මගේ සටගන
    මයිත්‍රී ගෑන නම් මට මහා ලොකු ප්‍රශ්නයක් නෑත, නමුත් රෙදි ගලවාගෙන හම්බයාට කඩේ ගිය, හම්බයන්ගේ සමුළු වල සින්හලයාට කෙලවන්න දේශනා තියපු, බුදු බල සේනාවට දිගට හරහට පහර දීපු දත් දොස්තර රාජිතයා හෝ, මුස්ලිම් කොන්ග්‍රසය හෝ කිසිම සින්හල මිනිහෙක්ට නෑගිටින්න ඉඩ නොදුන් චන්ද්‍රිකා වෙසගන ගෑවුන කිසිම එකෙක්ට චන්දය නොදෙමි.

     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    account hadagena ena hama ekama kiyanne oka tama "මයිත්‍රී ගෑන නම් මට මහා ලොකු ප්‍රශ්නයක් නෑත" mevata pukenuth hina
     

    litho

    Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    my3 epa kiyana un hamoma aluth account hadan enne ai ban..me okkoma ekekda..paw ban..:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අද උදේ මම News Feed එක බලද්දී මා දුටු ඒ වෙනස මෙන්න... ඔබත් මේ වෙනස්ම දුටුවාද බලන්න

    මෛත්‍රීට සපෝර්ට් කරපු අය

    1. යුද්ද ඉවර කරපු අපේ හිටපු ජනාදිපතිතුමාට අපි හැමදාම ආදරෙයි!
    2. මහින්ද මහත්තයට අසාධාරණයක් උනොත් අපි නැගී සිටිනවා!
    3. අපි ඔක්කොම ශ්‍රී ලංකාවේ නිසා බෙදෙන්නේ නැතුව එකතු වෙලා රට හදමු!
    4. දැන් ජනාදිපති වැරද්දක් කලොත් අපි එකට විරුද්දවත් කතා කලනවා!

    මරාට සපෝර්ට් කරපු අය (බහුතරය)

    1. බෝම්බ පිපිරියන්!!!! මිනිස්සු මැරියන්!!!!! ප්‍රභාකරන් ආයේ ඉපදියන්!!!!
    2. අපේ ජනදිපතිව පරද්දපු උබලට හෙන ගහනවා යකෝ!!!!!!
    3. මේක අපේ රට යකෝ!!!! ලේ කකියනවා යකෝ!!!!
    4. මේ රටට කෙල වෙයන්!!! එතකොට තොපිට තේරෙයි!!!!
    5. මෛත්‍රීදෙමළෙක්!!! මෛත්‍රීට යන්න පුළුවන් නැගෙනහිරට විතරයි!!!
    6. තොපිලට සාප වෙනවා යකෝ!!! කොටි චන්ද නිසයි පැරදුනේ යකෝ!!! තොපිට මේක තේරෙන්න රටට කෙලවෙන්නම ඕනේ යකෝ!!!
    7. ජාතිවාදියෝ තමයි යකෝ!!! මරාගෙන මැරෙනවා යකෝ!!!!

    මේ වෙනස බලා රටට ආදරේ කව්ද කියා ඔබම සිතන්න!
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    Rovin
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 53,235
    Join Date: Aug 2008
    Location: ෴*On Earth*෴



    Today, 01:38 PM

    Quote:
    Originally Posted by maxboysl
    මහින්ද පදරයිනේ බන්. මොන කිවුවත් වැඩක් නැහැ........ පරාදයි පරාදයි......... රතුපස්වල මිනිසුන්ට වෙඩි තියන්න අද දීපු මිනිහ පරදයි.........කුදඩුකාරයන්ගේ මුරදේවතාව පරාදයි................. නිතිය බල්ලට දාපු මිනිහා පරාදයි............මිනිසුන්ගේ සාමුහික යුද ජයග්‍රහනය තනියෙන් අයිති කරගන්න හදපු බලතන්හා මිනිහා ප්‍රරාදැයි........මුස්ලිම් අන්ත්වදේ පෝෂණය කරමු මිනිහා පරාදයි...............වතුර ඉල්ලපු මිනිහට වෙඩි තියන්න අන දුන්න මිනිහා පරාදයි...............චන්ද අයිතිය ඉල්ලපු මිනිසුන්ට ගහපු එකා පරාදයි.........එතනෝල් කාරයන්ගේ මුර දේවතාවා පරාදයි................. රටේ මිනිස්සු බඩකින්නේ ඉන්න්කොට සල්ලි ගිලපු බහිරවයා පරාදයි............ පොඩි ළමයි 400 දුෂණය කරපු සරුව සුනිල්ගේ බුදු ෆිට් එක පරාදයි......... චන්ද රැස්වීම වලට වෙඩි තියන්න කිඅපු මිනිහා පරාදයි..........ස්ත්‍රී දුෂකයන්ගේ මුරදේවතාව පරාදයි............කට්ටඩියෝ හූනියම් කාරයෝ ඔලුව උදුන් තියාගෙන දගලපු එකාදිපතියා පරාදයි...........පරාදයි පරාදයි

    :yes::yes::yes:



    TRUE :yes: