Change Ebay Seller Account Address | Need help from Ebay Pros |

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මගේ ebay seller account එකක් තියෙනව. ඒක ලංකාවෙ විදිහට හදපු එකක්. දැන් මම කරන්න හදන්නෙ chinese site වලින් dropshiping කරන්න. ඒත් මේක එච්චර මැච් වෙන්නෙ නෑ නේ.... ඉන්නෙ ලංකාවෙ, ship කරන්නෙ china වලින්. ඉතින් මම හිතුවා මගේ country එක China / Hong Knong වගේ වෙන විදිහට මාරු කරන්න. ඒත් එහෙම country එක වෙනස් කරපු ගමන් ebay එකට ඊ මේල් එකකින් නොටිෆ්යි කරනව.

    මට මගේ Paypal account එකත් ‍රැක ගෙන ඊබේ අකවුන්ට් එකේ රට වෙනස් කරගන්න විදිහක් කියන්න පුලුවන්ද? මොකද මේක වරද්ද ගත්තොත් මගේ Paypal එකටත් කෙලවෙනවා... ඒක නිසා මට ඊබේ සෙල් කරන කවුරු හරි හෙල්ප් එකක් දෙනවද..