Change Election Decision

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    If you are given a chance to change your decision at a previous presidential election, what would you have chosen?
    කලින් පැවති ජනාධිපතිවරණයක දී ඔබේ තීරණය වෙනස් කිරීමට ඔබට අවස්ථාව ලබා දී ඇත්නම්, ඔබ කුමක් තෝරා ගන්නේ ද?

    මේ POLL එකට ගිහින් උත්තර දෙන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1896609
     
    Last edited:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    If you are given a chance to change your decision at a previous presidential election, what would you have chosen?

    කලින් පැවති ජනාධිපතිවරණයක දී ඔබේ තීරණය වෙනස් කිරීමට ඔබට අවස්ථාව ලබා දී ඇත්නම්, ඔබ කුමක් තෝරා ගන්නේ ද?

    hoda prashnayak :oo::baffled::(
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම එදා 2015 දුන්නෙ MRට(ඒ නිසා සැනසිල්ලෙ නින්ද යනව හිත නිර්දෝෂයි කියල දන්න නිසා) අද වෙද්දි ඒ තීරණය වෙනස් වෙලා නෑ. අද දෙන්නෙත් එයාව නියෝජනය කරන කෙනෙකුට. විශේෂයෙන්ම ගෝට වගේ කෙනෙකුට.

    සරළම හේතුව,

    මේ දැන් වෙනව වගේ කාලකණ්නි වැඩ එයාගෙ ආණ්ඩුව කාලෙ වුණේ නැති නිසා. තව පැහැදිලි කිරීමක් ඔ්න නම් කියන්න ඡන්දය දෙන්න හේතුව පැහැදිලි කරල තව පෝස්ට් එකක් දාන්නම්...

    එල!
     
    • Like
    Reactions: dath kimbula

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මේ දැන් වෙනව වගේ කාලකණ්නි වැඩ එයාගෙ ආණ්ඩුව කාලෙ වුණේ නැති නිසා. තව පැහැදිලි කිරීමක් ඔ්න නම් කියන්න ඡන්දය දෙන්න හේතුව පැහැදිලි කරල තව පෝස්ට් එකක් දාන්නම්...

    mamath :yes:
    rata karagena yanna MR ta wada hoda manussayek e election eke hitiye nehe. danatamath e wage situation ekak thamai thiyenne
    Ranil ethek karapu wedai Kondak, personality ekak nathi Maithreepalai ta wada ara manussaa dahasakin hodai.

    Lankawe minissunta kohomath puruddak thiyenawa iguru dila miris ganna
     
    • Like
    Reactions: sithija.h

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    minissu mahinda rajapaksha ta against vote kale anthima kale wechcha dewal ekka. minihath yanna heduwe amathu level ekakata. media okkoma control karagena, anith pettata talk karana un maragena. eyage pawlema balaya thiyaganna. anith eka mathakane rathupassala una siddi. thawa katunayaka una minissu marapu ewa ehema. okkoma ekathu karala thama minissu mahinda parada kale. e kaleth maithree dinne uge thibba popularity eka nisa nemei mahindata minissu ita wada wirudda una nisa.

    mahinda hitiyanam api danne ne ne ada mona wage situation ekak thiyeida kiyala. mun hitapu nisa munge keruwawa api dannawa. mun hitiye nettam mun genath api danne ne ne. anna ewage mahinda hitiye nethi nisa den danne ne.

    kohomath opposition eke innakota inna un nemei ne government ekata awama. kiyo kiyo inna lesi karanna amarui.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    184
    63
    මම එදා 2015 දුන්නෙ MRට(ඒ නිසා සැනසිල්ලෙ නින්ද යනව හිත නිර්දෝෂයි කියල දන්න නිසා) අද වෙද්දි ඒ තීරණය වෙනස් වෙලා නෑ. අද දෙන්නෙත් එයාව නියෝජනය කරන කෙනෙකුට. විශේෂයෙන්ම ගෝට වගේ කෙනෙකුට.

    සරළම හේතුව,

    මේ දැන් වෙනව වගේ කාලකණ්නි වැඩ එයාගෙ ආණ්ඩුව කාලෙ වුණේ නැති නිසා. තව පැහැදිලි කිරීමක් ඔ්න නම් කියන්න ඡන්දය දෙන්න හේතුව පැහැදිලි කරල තව පෝස්ට් එකක් දාන්නම්...

    එල!

    mamath :yes:
    rata karagena yanna MR ta wada hoda manussayek e election eke hitiye nehe. danatamath e wage situation ekak thamai thiyenne
    Ranil ethek karapu wedai Kondak, personality ekak nathi Maithreepalai ta wada ara manussaa dahasakin hodai.

    Lankawe minissunta kohomath puruddak thiyenawa iguru dila miris ganna

    mun okkoma ekai kiyala ai bn ubalata therenne naththe ?
    mun kohomath sulu paksha walta adinawa.
    Gota neme kawuru hitiyath.
    me wena dewal walinma penne nadda un un berila misak wena kriyamargayak aragena na kiyala.(paksha wipaksha dekama). Rathu nil kola kiyana masnikathwayen midiyan. api ipadichcha kale idan neme itath kalin idan une balaya depaththata maru una eka.

    me wenakam gota statement ekak dunnada bn ?
    mahinda=mahinda misak gota=mahinda neme.
    mahinda wa kaweth oyaa wate inna makko tika.

    meka wenas une nathanm mona anduwa awath wenne me tikamai.
    mekada deshapalanaya edath adath ?

    mama kisima deshapalana pakshayta kade yanna kiyapu karunak neme.
     
    Highlight කරපු එක,
    නෑ එකයි නෙමෙයි සම්පූර්ණයෙන්ම වෙනස්.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    දැන් රටේ තියෙන්නේ පක්ශ 2යි.. එකක් උන් අනික මහ ජනතාව.. ඕක තේරුම් ගන්න බැරි මන්ද බුද්දිකයෝ තාමත් ඉන්නවද??
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    තාමත් ඔය ඉන්න 226 ට හරි ඔය කාල කණ්නින්ට ගෑවිලා ඉන්න උන්ට ච්න්දෙ දෙන්න ඉන්නව නම් කියන්න තියෙන්නේ "සැපේ ඉන්න තව අවුරුදු පහලවක් උපරිම ඊටපස්සේ ලෙබ්බේ ලයි මොහොමඩ් ලයි ඇවිල්ල අගේට බෙල්ල කපල යයි.." ඔය ඔක්කොම සහජීවනේ උන්ට රජය ඔයිට වඩා තව ටිකක් නටවන්න පුලුවන් වෙනකන් විතරයි
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    දැන් රටේ තියෙන්නේ පක්ශ 2යි.. එකක් උන් අනික මහ ජනතාව.. ඕක තේරුම් ගන්න බැරි මන්ද බුද්දිකයෝ තාමත් ඉන්නවද??

    ane gono
    ratak karagena yanna government ekak thiyenna one. ubala social media wala mona kaiwaru gahuwath ratak saha rate jiwath wena mahajanayata effect wena widihe godak wedak thirna gannawa parliment ekedi.
    ithin ekata buddhimath ratata adare wagema ratak govern karanna puluwan pirisak yawanna one.
    nathuwa ekek hoda nehe uwa ain karanna one kiyala ita antha ekekwa path karana eka nemei kerenna one. oya karala aurudu 4k widewwe dan

    ubata oya wage paksha dekak nam penne uba mokadda karanne kiyapan? ubata monawada karanna puluwan?

    revolt karapan habai buddhimathwa. oka dan tika tika wenawa oya nagananda, pallewatte wage aya emerge wenne e ayata support ekak thiyenne eka nisa

    lankawe un giya chandedi adhi sigra revolution ekak karanna gihin thama nathi wenna anagaththe
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    මම එදා 2015 දුන්නෙ MRට(ඒ නිසා සැනසිල්ලෙ නින්ද යනව හිත නිර්දෝෂයි කියල දන්න නිසා) අද වෙද්දි ඒ තීරණය වෙනස් වෙලා නෑ. අද දෙන්නෙත් එයාව නියෝජනය කරන කෙනෙකුට. විශේෂයෙන්ම ගෝට වගේ කෙනෙකුට.

    සරළම හේතුව,

    මේ දැන් වෙනව වගේ කාලකණ්නි වැඩ එයාගෙ ආණ්ඩුව කාලෙ වුණේ නැති නිසා. තව පැහැදිලි කිරීමක් ඔ්න නම් කියන්න ඡන්දය දෙන්න හේතුව පැහැදිලි කරල තව පෝස්ට් එකක් දාන්නම්...

    එල!
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මාත් මහින්දට.ඌ අයිත් ගොන් ආතල් දෙන්නෙ නැතුව රට පාලනය කරයි කියල හිතනවා.යහපාලනය වගේද යකෝ රටේ අරක්ශාව.අද දවස ඉවරවෙන්න කලින් 400ක් විතර මැරෙයි.මේ වගේ පබ පාලකයෙක්ට චන්දය දුන්න එක ගැන කනගාටුවට පත් වෙනවා.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,547
    853
    113
    මහින්දට

    2015 මම දුන්නේ යහපාලන පොන්ස්ලට :dull: කරපු මෝඩ කම දැන් තමා තේරෙන්නේ :dull::dull::dull:

    MAMATH DUNNE MY3 YATA BAN
    unp EKATA NAM DUNNE NA
    DEWANI PARA DUNNE jEPPANTA
    ME PARA NAM DENNE NA
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    184
    63
    මාත් මහින්දට.ඌ අයිත් ගොන් ආතල් දෙන්නෙ නැතුව රට පාලනය කරයි කියල හිතනවා.යහපාලනය වගේද යකෝ රටේ අරක්ශාව.අද දවස ඉවරවෙන්න කලින් 400ක් විතර මැරෙයි.මේ වගේ පබ පාලකයෙක්ට චන්දය දුන්න එක ගැන කනගාටුවට පත් වෙනවා.

    කියල හිතනවා

    hithana ewa aththatama wenawanam kochchara hoda da. eth ehema na bn. othana thama ape waradda. kawadawath mahinda ehema wei kiyala hithanna ba. oyaa wate inna makko tika nathnam.

    sajith awath oyaa ministers la e wdihamai. ranil witharak wenas wei.
    me rate buddimath wadak karanna puluwan minissu nathuwa nemei.
    chandayak illuwath un paradai. mokada e minissunta kawadawath salli balayai. paramparawen uruma deshapanayai nathi nisa.

    ai bn me ekama set ekakta denna hadanne ? dan api awurudu ganak bata kawa madida ?
    deshapanaya business ekak karagaththa haththatakata thamath kade yanawa dakkama hari pudumai.