මම එක එක දේවල් කරල සල්ලි ටිකක් හරි හම්බ කරගන්න ට්‍රයි කරා. නමුත් එක පැත්තක ගියේ නෑ ගොඩක් දේවල් කරා. ඒ එකක්වත් සාර්තක උනේ නෑ. පස්සේ සල්ලි ඕන නිසා මම නොමිලේ ටියුෂන් පටන් අරගත්ත පස්සේ සල්ලි ගත්ත. මට ළමයි 32ක් වගේ ඉන්නව. මට හිතෙනව බන් මගේ නම වෙනස් කරගන්න. ඒක ටියුෂන්වලට හොඳවෙයි කියල හිතෙනව. ඒත් බයයි වැඩේට.
මේකයි මගේ නම ජයපාල ආර්ච්චිලාගේ කලිඳු ගමගේ
මම කලිදු ගමගේ නමින් වැඩේ කරන් යන්නේ. ඒත් ඒ නමේ කිසි කික් එකක් නෑවගේ නේ
බලපන්. සන්නස්ගල, රෝසා, මහබදුගේ නම් වල පට්ට ගතියක් තියෙනව නේබන්? ළමයින්ටත් හොඳට මතක හිටිනව. මම යන්නේ සන්නස්ගලගේ, රෝසගේ ක්ලාස් කියල කොල්ලො කියන්නේ.
මගේ නම කලිදු නේ මම යන්නේ කලිඳුවගේ කිව්වම චාටර් වගේ නේ. ඒකයි මම ලස්සන නමක් දාගන්න බැලුවේ. ඒත් මම ඒක නීත්‍යාණුකූලව වෙනස් කරන්නෑ ටියුෂන් වලට විතරයි. මේක අවුලක් වෙයිද මචංලා?
පස්සට වෙන හැම දේකටම බොරු නමක් යූස් කරන එක හොඳ නැතිද?

sira kiyanne