djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    රටේ ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ පාවිච්චි කරන්නෙත් නීත්යානුකූල නම වෙනුවට වෙනත් නමක්. රවීන්ද්‍ර රන්දෙනිය ගෙ නීත්‍යානුකූල නමත් වෙන එකක්. ප්‍රසිද්ධියේ වෙනත් නමක් පාවිච්චි කළාට ලොකු ප්‍රශ්නයක් වෙයි කියල මම හිතන්නෙ නෑ. :)
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,090
    113
    ජයපාල ආර්ච්චිලාගේ කලිඳු ගමගේ - ඕක කෙටි කරලා මෙහෙම දාගනින්.......

    J. A. K. ගමගේ = ජැක් ගමගේ........


    :lol::lol::lol::lol::lol:

    පෝස්ටරේ බස් වල ගහපං මේ නමත් එක්ක :lol:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ජයපාල ආර්ච්චිලාගේ කලිඳු ගමගේ - ඕක කෙටි කරලා මෙහෙම දාගනින්.......

    J. A. K. ගමගේ = ජැක් ගමගේ........


    :lol::lol::lol::lol::lol:

    :lol::lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ජයපාල ආර්ච්චිලාගේ කලිඳු ගමගේ - ඕක කෙටි කරලා මෙහෙම දාගනින්.......

    J. A. K. ගමගේ = ජැක් ගමගේ........


    :lol::lol::lol::lol::lol:

    මම පන්ති යන්නේ ජැකැගේ :lol:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    මම පන්ති යන්නේ ජැකැගේ :lol:

    උඹ business subjects ද උගන්නනේ ? එහෙමනං මෙහෙම දාපන්
    Business සඳහා ජයපාල ආර්ච්චිලාගේ කලිඳු ගමගේ. කෙටියෙන්

    BUS J. A. K. ගමගේ = බස් ජැක් ගමගේ........
     

    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43
    කලිඳු ගමගේ නියමයිනෙ...වෙනස් කරන්න එපා...
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    උඹ business subjects ද උගන්නනේ ? එහෙමනං මෙහෙම දාපන්
    Business සඳහා ජයපාල ආර්ච්චිලාගේ කලිඳු ගමගේ. කෙටියෙන්

    BUS J. A. K. ගමගේ = බස් ජැක් ගමගේ........


    :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl: