anaaa

Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    කෙසිරි විදානගේ = K. Siri Widanage = Kusum Siri Widanage

    mn hithanne awlk na.
     

    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28
    business-studies.jpg

    fit-520x390.gif
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් සන්නස්ගල, බන්ඩාර දිසානායක, මහබදුගේ, කුමුදු ලියනගේ, අමරනාත් බටගොඩ් කියන්නෙ ඒ මිනිස්සුන්ගෙ උපන් නම්.. උන් ඒ නමට කික් එකක් ඇතිකර ගත්තෙ හොදට උගන්වල... නැතුව නම වෙනස් කරල නෙමේ... උබ උබේ නමට කික් එකක් හදාගනින් කිකි එකක් තියන නමක් දාගන්නෙ නැතුව... මොකද උබ උබේ නම කික් කරගෙන උගන්වන දේ පුස් උනොත් නමේ තිබ්බ කික් එකත් යනව.. උබ උබේ නමම කික් කරගනින්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    යකෝ ඒවා ඒ මිනිස්සුන්ගෙ දෙමව්පියො පොඩි කාලෙ තියපු නම්නේ..
    යකෝ නමෙන් නෙමේ ප්‍රසිද්ධිය ගන්න ඕන.. උඹ හරියට ළමයින්ට ඉගැන්නුවොත් උප ප්‍රසිද්ධ වෙයි.. නම වෙනස් කලා කියලා උඹ ප්‍රසිද්ධ වෙන්නෙ නැහැ..
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    ජයපාල ආර්ච්චිලාගේ කලිඳු ගමගේ - ඕක කෙටි කරලා මෙහෙම දාගනින්.......

    J. A. K. ගමගේ = ජැක් ගමගේ........


    :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Kalindu gamage - kick name for BC.( Buddhist Civilization, history)

    Thaapa Sannayaka - good name for Science

    Gathika awakalana - good name for maths.

    Shane Watson - good name for English


    Masthishka Bahisraawee - kick name for health

    Sherlock Holmes - Criminology

    Ponniah Sundaralingam - Tamil.

    Ube subject ekata gelapena namak daaganin.