මචන් bbc එක ඔය සිද්දිය ගැන අහන්න ගෙන්නුවේ ටැමිල් ගාඩියන් එකේ එකෙක්ව. ඌ ඕක සිංහල බවුද්දයෝ වෙනත් ආගම් ජාති වලට ඉන්න දෙන්නේ නැහැ, ඒ නිසා මේ අපේ වැඩක් විදියටයි කතාව හැරෙව්වේ.
ඒ නිසා bbc එක මේ වෙලාවේ මේ tragic event එකෙන් සිංහලයෝ අපහසුතාවට පත්කරලා false accusations කිරීමත්, එකෙන් එයාලගේ ප්‍රෝ LTTE රෙපොර්ටින්ග් ස්වාබවයත් wrong ඉන්ෆොර්මේෂන් දීමත් තමයි අපි උස්සල පෙන්නන්න ඕන.
bbc එක පොදුවේ ටෙර්රෝරිස්ට් ලට සපෝර්ට් කියල දැම්මොත් මචන් සමහරු එකඟ නැහැ මොකද පරණ සුද්දෝ තවමත් bbc එකට තදින්ම ගරු කරනවා.
පටන් ගනින් මචන් petition එකක් ඔක්කොම සපෝර්ට් එක දෙයි.