Changing education paradigms

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113


    මේක Kenneth Robinson ගෙ දේශනයක්. පවතින අධ්යාපන ක්‍රමයෙ තියන අඩු පාඩු සහ අළුත් අධ්යාපන ක්‍රමයක තියෙන්න ඕන දේවල් ගැනත් කතා වෙනව. උඹල මොකද හිතන්නෙ?
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මට මේක ගැන දැන ගන්න ලැබුනේ ගෝත්‍රික කියල කියන ජන කොටස් පවතින අධ්යාපන ක්‍රමේට හැඩ ගැහෙන්නෙ නැත්තෙ ඇයි කියන කරුන ගැන සාකච්චාවකදියි. මේකේ presentation එක එල.