Channel 4 අයින් කරලද

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,518
    10,277
    113
    44
    Living in an Atom
    Channel 4 YouTube චැනල් එකේ තිබ්බ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පළවූ වාර්තාමය වැඩසටහන අයින් කරලද ? ඇයි අයින් කරන්න හේතුව ? උන් ඇත්තටම රාජපක්ෂ රෙජිමයට බය උනාද ?
     
    • Haha
    Reactions: MBKESCM

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    නාමල් සර් නඩුවක් දානවා කිව්ව.
    නඩුව බලවන්නේ අලියෙක් ගෙදර ගෙනිච්ච සර්.
    ඉතින්,
    කැනල් පෝ බය වුනා.
     
    • Haha
    Reactions: sirimal1

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    නාමල් සර් නඩුවක් දානවා කිව්ව.
    නඩුව බලවන්නේ අලියෙක් ගෙදර ගෙනිච්ච සර්.
    ඉතින්,
    කැනල් පෝ බය වුනා.
    Aliya genichcha sir personally appear wenawa neda?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබේ ජුන්ඩාගේ දලබුවා කාපු එක බලපන්. රට හදන්න යන්න කලින්.