channel-4 හමුදා බටයෙක් සාක්ෂි දෙයි

zirconium

Active member
  • Sep 19, 2009
    347
    62
    28
    Moscow,Moscow City,Russia
    මෙතන හමුදා නිලධාරියා කියනවා ඒ අණ ලැබිලා මේ ඝාතනය කරා කියලා.
    කොටි නායකයෝ බාර වුනේ ඒ අයගේ බිරින්ඳෑවරුන් සහ ලමයි රාශියක් සමග.ඒ අයත් ඝාතනය කරා කියලා දරුස්මාන් මහතා වාර්ථා කරා. විශේෂයන්ම රජයක් ලමයි සහ කාන්තාවන් ඝාතනය කරා නම් ඒක බරපතල අනතුරක් ආණ්ඩුවට.

    balagena yana kota rate idan rata kana me wage hal paruwo innawa. :( :(
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ithin ban meka admin ta kiyala slt ekath ekak tag karanna pulwan meka elakri ake share kare kauda kiyala youtub ekata upload karapu ekath allanna puluwan atha kota lanakwe koti da kiyala hoya ganna pulwuan
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹල වගේ පාහරයන් ගේ නිදහස වෙනුවෙන් මැරිච්ච හමුදාවේ කොල්ලො පවු :(
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මෙතන හමුදා නිලධාරියා කියනවා ඒ අණ ලැබිලා මේ ඝාතනය කරා කියලා.
    කොටි නායකයෝ බාර වුනේ ඒ අයගේ බිරින්ඳෑවරුන් සහ ලමයි රාශියක් සමග.ඒ අයත් ඝාතනය කරා කියලා දරුස්මාන් මහතා වාර්ථා කරා. විශේෂයන්ම රජයක් ලමයි සහ කාන්තාවන් ඝාතනය කරා නම් ඒක බරපතල අනතුරක් ආණ්ඩුවට.

    දරුස්මාන් මහතා??? :lol: :lol: :lol:

    me jahoo kiyana ekaa pissu huththek... :lol: :lol: :lol:

    ethakota prabhakaranuth මහතා dha?
     
    Similar threads