මෙතන හමුදා නිලධාරියා කියනවා ඒ අණ ලැබිලා මේ ඝාතනය කරා කියලා.
කොටි නායකයෝ බාර වුනේ ඒ අයගේ බිරින්ඳෑවරුන් සහ ලමයි රාශියක් සමග.ඒ අයත් ඝාතනය කරා කියලා දරුස්මාන් මහතා වාර්ථා කරා. විශේෂයන්ම රජයක් ලමයි සහ කාන්තාවන් ඝාතනය කරා නම් ඒක බරපතල අනතුරක් ආණ්ඩුවට.
balagena yana kota rate idan rata kana me wage hal paruwo innawa.

