Channel 4 Latest Video about Sri Lanka

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.

    කියවන්නම් මිත්‍රයා,ඔක ඉස්සෙල්ලම හොයාගත්තෙ,Mr විකි වික්‍රමරත්න,ඔය ගැන රජයට එ කාලයේ කිව්වාට වැඩි තැකිමක් කරලා නැ,ඔහු මට පෞද්ගලිකවම කතා කරලා ඔය ගැන කිව්වා....

    mama wiki ayyawa dannawa ;) ow oya video eka godak parana ekak thamayi :yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    මේ අර හොන්තුවේ කමේන්ට කරන්න බැනේ දැන්,මේක එක්සිඩ් වෙලා වෙච්චි වැඩක් නෙමෙයි
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ඉවරේ ඉවරයි,ඔයා කොහොම ඉන්නවාද කියලා මට නිකන් මැවිලා පෙනවා:(,මම ඉයේ ඉන්දියන් කාරයෙක් එක්ක චැට් කරා එ යකාට පෙන්නෙත් පිරිබාගේ හොඳමයි:growl:

    katha karala wedak ne , anika chennai kiyanne ithin thanikarama koti guhawa :angry:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    pora lagakadi idan wediya saddayak baddayak nehe..moko danne nehe.. :confused:

    ආ ඔව් ඉස්සර නම් මම කොල් එහෙම කරනවා,ලඟදික නම් බැරි වුනා,දැන් මම එෆ් බි යන්නෙත් නැ වැඩිය
     

    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    මචන්ලා පුලුවන්ටරම් කට්ටිය ඕක බොරු කියල ඔප්පු කරන videos හදල ඔකටම video reply දාපන්. ඔටෝකොට මොලු ලෝකයාම දන්නවා. අපි දැන් රටක් වචයෙන් එකට ඉන්න ඕනේ වෙලාව හරි. මුළු ලෝකයටම බැනල හරියන්නේ න. Meka කරන්නේ සුළු පිරිසක්. උන් ටමි අනිත් අයවත් මේකට අදාල ගන්නේ.