ඇත්ත.සාටක පොන්නයන්ගේ සිගිති ආතල් දැන් මේ රටේ පොඩි එකෙක්ට පවා තේරෙනවා..පවුල් පිටින් හිරේ දාන්න ඕනේ මේ රටට කරපු අපරාදෙට
ඇත්ත.සාටක පොන්නයන්ගේ සිගිති ආතල් දැන් මේ රටේ පොඩි එකෙක්ට පවා තේරෙනවා..පවුල් පිටින් හිරේ දාන්න ඕනේ මේ රටට කරපු අපරාදෙට
අන්න ඒකනම් පොඩි ප්රශ්නයක්තම්බින්ට නයාට අදුකොළ වගේ හිටිය ඝෝඨා දිනවන්න තම්බි අල්ලාට ප්රශංසාකරලා මරාගෙන මැරෙනවා කියන එකත් මාරම වැඩක් තමයි .. අල්ලායි චැනල් 4 යි තමයි දන්නේ මුස්ලිම් අන්තවාදින් උන්ගේ පරම හතුරෙකුට චන්දය දිනවන්න සියදිවි නහගත්තේ කොහමද කියලා ...![]()
![]()
2019 මැතිවරනය කොහමත් පොහොට්ටුව දිනන්න තිබ්බ එකක් . ඒවෙනකොට මහපොළවේ බලය තිබ්බේ උන්ගේ අතේ . අමුතුවෙන් බෝම්බ පුපුරවලා ගන්න බලයක් තිබ්බා හිතනවානම් අලි ගොන්කමක් . ඒ කියන්නේ පාස්කු වින්දිතයන්ට කවදාවත් ඇත්ත දැනගන්න ඉඩ නෑ කියන එකයි ..
මම මීක් මීක් මෑන් නම් වතිකානුවේ හිට්මෑන් ලා බස්සලා ඕකේ අල ගිය වැල ගිය එවුන් ඔක්කොම් බාවනවා.

මෙතන කණ්ඩායම් දෙකක අරමුණු සමපාත වීමක් නෙමේද?අන්න ඒකනම් පොඩි ප්රශ්නයක්
මේකෙ කියන විදිහට සලේ කිව්ව නිසා අරුන් මරාගෙන මැරුන වගේ කතාවක්නේ කියන්නෙ
![]()
මෙතන කණ්ඩායම් දෙකක අරමුණු සමපාත වීමක් නෙමේද?
ඒ කියන්නෙ සලේගේ සෙට් එකට ඕනෙ රටේ භීතිය පතුරවන්න.
සහරාන්ගෙ සෙට් එකට ඕනෙ උන්ව හයිලයිට් වෙන්න මොකක් හරි වැඩක් කරන්න. උන් කොහොමත් ඒ වගේ දෙයක් කරන්න බල බල හිටපු එවුන්.
මෙතන වෙලා තියෙනවා කියලා කියන්නෙ සහරාන්ලගෙ අරමුණට යන්න හමුදාවෙන් සපෝර්ට් කරපු එක. පොලීසිය හා අනික් තැන් නොමඟ යවලා.
ඉතින් ලද අවසරයෙන් සහරාන්ලගෙ එවුන් කෙළලම ඇරියා.
අර දෙහිවල පුපුරවපු එකාව පුපුරගන්න කලින් ඉන්ටෙලිගන්ස් එවුන් හම්බෙලා තියෙනවනෙ. උගෙ බෝම්බෙ බ්ලාස්ට් උනේ නෑ. ඊටපස්සෙ ඌ බ්ලාස්ට් නොකර ඉද්දි ඌව තර්ජනය කරලා බ්ලාස්ට් කෙරෙව්වා කියලයි මට නම් හිතෙන්නෙ.
මොකද උගෙ බෝම්බෙ වැඩ නොකළම ඌ පැනික් වෙලා දෙහිවල ගිහින් මුස්ලිම් පල්ලි අස්සේ රිංගන්න ගියා මිසක් බෝම්බෙ පුපුරවාගන්න ට්රයි කර්ලේ නෑනෙ. පස්සෙ ඇවිල්ලනෙ පුපුරවාගන්නෙ.
------ Post added on Sep 6, 2023 at 11:11 AM
තම්බින්ට නයාට අදුකොළ වගේ හිටිය ඝෝඨා දිනවන්න තම්බි අල්ලාට ප්රශංසාකරලා මරාගෙන මැරෙනවා කියන එකත් මාරම වැඩක් තමයි .. අල්ලායි චැනල් 4 යි තමයි දන්නේ මුස්ලිම් අන්තවාදින් උන්ගේ පරම හතුරෙකුට චන්දය දිනවන්න සියදිවි නහගත්තේ කොහමද කියලා ...![]()
![]()
2019 මැතිවරනය කොහමත් පොහොට්ටුව දිනන්න තිබ්බ එකක් . ඒවෙනකොට මහපොළවේ බලය තිබ්බේ උන්ගේ අතේ . අමුතුවෙන් බෝම්බ පුපුරවලා ගන්න බලයක් තිබ්බා හිතනවානම් අලි ගොන්කමක් . ඒ කියන්නේ පාස්කු වින්දිතයන්ට කවදාවත් ඇත්ත දැනගන්න ඉඩ නෑ කියන එකයි ..
pacha ponnaya awada udemaකොටි නිව්ස්..රාජපක්ෂ පවුල ඕකුන්ට නයාට අඳුකොල වගේ..ඕවට රැවටෙන්න ඵපා..
![]()
![]()
Video eka gana moko uba kiyanne?අහ් logical පොන්නයා කෝමද![]()
අපි ඔය කොටි නිව්ස් චැනල් බලන්නේ නෑ..Video eka gana moko uba kiyanne?
uba video eka balala kiyapanko aththada kiyalaඅපි ඔය කොටි නිව්ස් චැනල් බලන්නේ නෑ..