Channel 4 Video Released. රාජපක්ෂ තමයි හොදටම කරේ.🔥

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    "විදුලි පුටු" සීසන් කමින් සූන්........

    tumblr_n647bt5GcD1qedb29o1_400.gif

    @N A K A M U R A mahinda wesa ballawa mehemada danne??
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,893
    28,799
    113
    සහරාන්ලා වගේ එක්ස්ට්‍රීම් ග්රූප් වලට සල්ලි දීලා, අවශ්‍ය තාක්ෂණික දැනුම දීලා, ඉන්ටෙලිජන්ස් නොමග ඇරලා උදවු කරන්නෙ ගෝටව ගේන්න පොඩි සපෝට් එකක් දෙන්න මල්ලි කියලා මුල ඉඳන්ම දැනුවත් කරලා නෙමේ. සමහරවිට සහරාන්ලා දන්නෙත් නැතුව ඇති උදවු කරපු සෙට් එක කවුද කියලා. එහෙම නැතුව දැනගෙන හිටියනම් සහරාන්ලට ඒත්තු ගන්නන්න ඇති ඒ උදවු කෝඩිනේට් කරන රජයේ එවුන්ටත් සහරාන්ලට වගේම කලිෆෙට් එකක් හදන උවමනාවයි තියෙන්නෙ කියල.

    2019 මැතිවරණය කොහොමත් පොහොට්ටුව දිනන්න හිටපු මැතිවරණයක් නෙමේ. ඒ වෙලාවේ රටේ තිබුනේ දූෂිතයන්ට දඬුවම් දෙන්න කියන ඉල්ලීම. පාස්කු බෝම්බෙන් කරේ දූෂිතයන්ට දඬුවම් දෙන එක දෙවනුවට දාලා රට අස්ථාවර වෙලා තියෙන්නෙ, රට බේරගන්න ඕනනම් යුද්දෙ කරපු ගෝටව ගේන්න ඕන කියන මතය හදන එක.
    :D :D

    මෙතන කණ්ඩායම් දෙකක අරමුණු සමපාත වීමක් නෙමේද?

    ඒ කියන්නෙ සලේගේ සෙට් එකට ඕනෙ රටේ භීතිය පතුරවන්න.
    සහරාන්ගෙ සෙට් එකට ඕනෙ උන්ව හයිලයිට් වෙන්න මොකක් හරි වැඩක් කරන්න. උන් කොහොමත් ඒ වගේ දෙයක් කරන්න බල බල හිටපු එවුන්.

    මෙතන වෙලා තියෙනවා කියලා කියන්නෙ සහරාන්ලගෙ අරමුණට යන්න හමුදාවෙන් සපෝර්ට් කරපු එක. පොලීසිය හා අනික් තැන් නොමඟ යවලා.

    ඉතින් ලද අවසරයෙන් සහරාන්ලගෙ එවුන් කෙළලම ඇරියා.

    අර දෙහිවල පුපුරවපු එකාව පුපුරගන්න කලින් ඉන්ටෙලිගන්ස් එවුන් හම්බෙලා තියෙනවනෙ. උගෙ බෝම්බෙ බ්ලාස්ට් උනේ නෑ. ඊටපස්සෙ ඌ බ්ලාස්ට් නොකර ඉද්දි ඌව තර්ජනය කරලා බ්ලාස්ට් කෙරෙව්වා කියලයි මට නම් හිතෙන්නෙ.

    මොකද උගෙ බෝම්බෙ වැඩ නොකළම ඌ පැනික් වෙලා දෙහිවල ගිහින් මුස්ලිම් පල්ලි අස්සේ රිංගන්න ගියා මිසක් බෝම්බෙ පුපුරවාගන්න ට්‍රයි කර්ලේ නෑනෙ. පස්සෙ ඇවිල්ලනෙ පුපුරවාගන්නෙ.
    ------ Post added on
    Gota wenuwen muslim un marenne ay kiyela ahana unta honda response ekak.
     
    • Haha
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,786
    113
    Gota wenuwen muslim un marenne ay kiyela ahana unta honda response ekak.
    LTTE evun meruwe Karunage set eka. Jathi bedayal nehe ban Oka pudgalika paligenimak.

    Mawanella siddiya wunath yata gahahena gema Aran giye okata thamayi.

    සලේ කියන්නේ මොන පඹයෙක් ද බන්....ඕකා නෙවේ ඔතන සිරාම ඩයල් එක හෙන්දා...මේක ඇත්ත පිටපත යට කරන්න ගහපු නාට්යක්.
     
    • Haha
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,893
    28,799
    113
    LTTE evun meruwe Karunage set eka. Jathi bedayal nehe ban Oka pudgalika paligenimak.

    Mawanella siddiya wunath yata gahahena gema Aran giye okata thamayi.

    සලේ කියන්නේ මොන පඹයෙක් ද බන්....ඕකා නෙවේ ඔතන සිරාම ඩයල් එක හෙන්දා...මේක ඇත්ත පිටපත යට කරන්න ගහපු නාට්යක්.
    Umba itin ringapu nethi andak nane lankawe 🤣
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,019
    22,050
    113
    ගම මහනුවරයි
    තම්බින්ට නයාට ‍අදුකොළ වගේ හිටිය ඝෝඨා දිනවන්න තම්බි අල්ලාට ප්‍රශංසාකරලා මරාගෙන මැර‍ෙනවා කියන එකත් මාරම වැඩක් තමයි .. අල්ලායි චැනල් 4 යි තමයි දන්නේ මුස්ලිම් අන්තවාදින් උන්ගේ පරම හතුර‍ෙකුට චන්දය දිනවන්න සියදිවි නහගත්තේ කොහමද කියලා ... 🤔 🤔 🤔
    2019 මැතිවරනය කොහමත් පොහොට්ටුව දිනන්න තිබ්බ එකක් . ඒවෙනකොට මහපොළවේ බලය තිබ්බේ උන්ගේ අතේ . අමුතුවෙන් බෝම්බ පුපුරවලා ගන්න බලයක් තිබ්බා හිතනවානම් අලි ගොන්කමක් . ඒ කියන්නේ පාස්කු වින්දිතයන්ට කවදාවත් ඇත්ත දැනගන්න ඉඩ නෑ කියන එකයි ..
    ko umbaa kiyapan...

    itin modayo thambi gahuwamane gotata enta puluwan.. nathuwa sinhalu gahuwamada aruta rata beraganta puluwan wenne..
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මෙතන වෙලා තියෙනවා කියලා කියන්නෙ සහරාන්ලගෙ අරමුණට යන්න හමුදාවෙන් සපෝර්ට් කරපු එක. පොලීසිය හා අනික් තැන් නොමඟ යවලා.

    ඉතින් ලද අවසරයෙන් සහරාන්ලගෙ එවුන් කෙළලම ඇරියා.

    අර දෙහිවල පුපුරවපු එකාව පුපුරගන්න කලින් ඉන්ටෙලිගන්ස් එවුන් හම්බෙලා තියෙනවනෙ. උගෙ බෝම්බෙ බ්ලාස්ට් උනේ නෑ. ඊටපස්සෙ ඌ බ්ලාස්ට් නොකර ඉද්දි ඌව තර්ජනය කරලා බ්ලාස්ට් කෙරෙව්වා කියලයි මට නම් හිතෙන්නෙ.
    කොහොමද බන් මෙහෙම දෙවල් හිතෙන්නෙ? උබ මෙ කියන දෙවල් වලට Base වෙච්ච factsමොනවද.
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • රාජපක්කලා කරාද නැද්ද දන්නෙ නෑ. හැබැයි උං ඕක හොයනව කියලම බලය අරං ගුපියො දාපු ජනපති කොමිසමේ වාර්තාවත් රෙද්ද අස්සෙ ගහගත්තනෙ. ඒක වත් දාල පොඩ්ඩක් විනිවිදභාවයකින් වැඩ කරානම් ඕක අව්ලක් වෙන්නෙ නෑ. ඕවගෙ බලපෑම රටටම එන්නෙ.

    රාජපුක්කයලාට මම බනින්නෙ එතනදි. කොටි සීන් එකේදියි මේකෙදියි දෙකේදීම ඕන වැඩ කරේ නෑ. ඒවෙනුවට ඒවගෙනුත් දේසපාලන වාසි ගන්න @2osama @N A K A M U R A @erozan වගේ මෝඩයෝ ෆෝම්කරකර හිටිය එක තමා කරේ.
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    322
    451
    63
    සමාවෙන්න මාතෘකාවෙන් පිට පනිනවට.
    මට මේ වස කැතයව පේන්න බෑ. LGBTQ සංකල්ප එක්ක මට අවුලක් නෑ කියලා ශුවර්. ඒත් මූ දැක්කම තද වෙනවා. තව මෙහෙම අසරණයෝ සිටීද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කොහොමද බන් මෙහෙම දෙවල් හිතෙන්නෙ? උබ මෙ කියන දෙවල් වලට Base වෙච්ච factsමොනවද.
    දෙහිවල පුපුරවපු එකාව පුපුරගන්න කලින් ඉන්ටෙලිගන්ස් එවුන් හම්බෙලා තියෙනවනෙ.

    https://www.dailymirror.lk/opinion/...-moments-before-he-blew-himself-up/172-196845

    මෙතන වෙලා තියෙනවා කියලා කියන්නෙ සහරාන්ලගෙ අරමුණට යන්න හමුදාවෙන් සපෝර්ට් කරපු එක.

    මම කිව්වෙ මේ වීඩියෝ එකෙන් කියවෙන දේ ගැන. ඔතනට හමුදාව කියනවට වඩා ඉතින් බුද්ධි අංශයටනෙ චෝදනාව දාලා තියෙන්නෙ පොලීසිය නොමඟ යවලා කේස් යට ගැහුවා කියලා.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,462
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    තම්බින්ට නයාට ‍අදුකොළ වගේ හිටිය ඝෝඨා දිනවන්න තම්බි අල්ලාට ප්‍රශංසාකරලා මරාගෙන මැර‍ෙනවා කියන එකත් මාරම වැඩක් තමයි .. අල්ලායි චැනල් 4 යි තමයි දන්නේ මුස්ලිම් අන්තවාදින් උන්ගේ පරම හතුර‍ෙකුට චන්දය දිනවන්න සියදිවි නහගත්තේ කොහමද කියලා ... 🤔 🤔 🤔
    2019 මැතිවරනය කොහමත් පොහොට්ටුව දිනන්න තිබ්බ එකක් . ඒවෙනකොට මහපොළවේ බලය තිබ්බේ උන්ගේ අතේ . අමුතුවෙන් බෝම්බ පුපුරවලා ගන්න බලයක් තිබ්බා හිතනවානම් අලි ගොන්කමක් . ඒ කියන්නේ පාස්කු වින්දිතයන්ට කවදාවත් ඇත්ත දැනගන්න ඉඩ නෑ කියන එකයි ..

    Eka podi boost ekak una

    සමාවෙන්න මාතෘකාවෙන් පිට පනිනවට.
    මට මේ වස කැතයව පේන්න බෑ. LGBTQ සංකල්ප එක්ක මට අවුලක් නෑ කියලා ශුවර්. ඒත් මූ දැක්කම තද වෙනවා. තව මෙහෙම අසරණයෝ සිටීද?

    Ponnayata Uda panala kana palenna gahanna hithenawa ban e daana ponna actions tika dakkahama
    ------ Post added on Sep 6, 2023 at 2:09 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    රාජපක්කලා කරාද නැද්ද දන්නෙ නෑ. හැබැයි උං ඕක හොයනව කියලම බලය අරං ගුපියො දාපු ජනපති කොමිසමේ වාර්තාවත් රෙද්ද අස්සෙ ගහගත්තනෙ. ඒක වත් දාල පොඩ්ඩක් විනිවිදභාවයකින් වැඩ කරානම් ඕක අව්ලක් වෙන්නෙ නෑ. ඕවගෙ බලපෑම රටටම එන්නෙ.

    රාජපුක්කයලාට මම බනින්නෙ එතනදි. කොටි සීන් එකේදියි මේකෙදියි දෙකේදීම ඕන වැඩ කරේ නෑ. ඒවෙනුවට ඒවගෙනුත් දේසපාලන වාසි ගන්න @2osama @N A K A M U R A @erozan වගේ මෝඩයෝ ෆෝම්කරකර හිටිය එක තමා කරේ.
    බෝම්බ ගැහුවේ JVP එකෙන් බං
    ඉබ්‍රහිම් නානා හරහා
    ඔය බෝම්බ කෙස් එක පිටිපස්සේ ඉන්නේ JVP එකම තමා
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    දැන්වත් ඕකුන්ට පෝරියල් එකක් සෙට් උනේ නැත්තන් ආයි ඔව්ව ගැන කතා කරලා වැඩක් නෑ. instant arrest එකක් කරන්න ඕනි කරපු උන්ම කියන හින්ද
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපි ඔය කොටි නිව්ස් චැනල් බලන්නේ නෑ..
    //චැනල් 4 එකක් කියන්න සෑහෙන්න කලින් තමයි
    - සහරාන්ලා ආණ්ඩුවෙන් පඩි ගත්ත එවුන් කියන කතාව ගියේ.
    - බුද්ධි අංශයේ සබඳතාවක් තියෙනවා කියන කතාව ගියේ.
    - කොමිසම් සභා වාර්තාවේ ඔරිජිනල් පරිඡ්ඡේද සංශෝධන රහිතව ⁣ජනගත නොකලේ.
    - පරීක්ෂණය බාරව හිටිය නිළධාරීන්ව මාරු කරේ.
    - ගහනවා, ගහන තැන් මේවා, ගහන්නේ ⁣මුන්,ගහන්නේ මෙදාට කියන විදේශ බුද්ධි වාර්තා ආවම ඒවා මෙහෙන් ගනන් නොගෙන තිබුනේ.
    මේවා මේ ගඳ ගහන ගස් බයියො චැනල් ⁣4 පිටින් දාන්න හැදුවට උන් මේවා ගැන හොයන්නත් කලින් ලංකාවේ මිනිස්සු දැනන් හිටියේ. ඒ දැනන් ඉන්දැද්දි බේස පවුලට චෝදනා ආවම උන් බලයට ඇවිත් අවුරුදු 3 ක් තිබුනා චෝදනාවලින් තමන් නිර්දෝෂිනන් ඒ බව ඔප්පු කරන්න, වරදකරුවො ⁣හෙලි කරන්න. ඒ මුකුත් නොකර දැන් චැනල් පෝ, විජුලි පුටුව, නැගි⁣ටින රටට වින කරන්න තැත් දරන වගේ අම්මගේ රෙද්දේ කතා කි⁣යවනවා.//

    බෝම්බ ගැහුවේ JVP එකෙන් බං
    ඉබ්‍රහිම් නානා හරහා
    ඔය බෝම්බ කෙස් එක පිටිපස්සේ ඉන්නේ JVP එකම තමා
    ඉබ්‍රහිම් නානා නිදහස් කරා කියන්නෙ රාජපස්සලත් සම්බන්දයි. බලපන් ජෙප්පෙක්ට පුක දීල තියන හැටි :rofl:
    ------ Post added on Sep 6, 2023 at 2:32 PM