channel eye එකේ match එක නැතිලු හෙට..
හෙට match එක channel eye එකේ පෙන්වන්නේ නැතිලු බං.එ මදිවට dialog එකේ
Mytv app එකෙත් පෙන්වන්නේ නැතිලු.දැන් ඉතින් පැය 2 kbb
පිහිට තමා.අපි වගේ අසරණයන්ට කරන මේ වැඩේට හෙනම
ගහලා පොලොව පලාගේන පලයල්ල යහපලන හැත්තම.උන්ට
පුලුවන් දෙමලුට film පෙන්වන්න විතරයි .

IPLපෙන්නන්නෙත් නැ asia games U19 WC මොන මගුලවත් පෙන්නන්නේ නැ.Rugby WC යන කලේ හවස 4ට ගියපු match පෙන්නන්නේ නැතුව දෙමළ මගුල් දැම්ම
.මුන්ට සල්ලි හම්බ කරන්න තේරෙන්නේ නැ
.director board එකේ ඉන්නේ පොන්නයෝ ටිකක්ද කොහෙද.ශික් අපරාදේ බලන් හිටිය