channel eye එකේ match එක නැතිලු හෙට..

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    channel eye එකේ match එක නැතිලු හෙට..

    හෙට match එක channel eye එකේ පෙන්වන්නේ නැතිලු බං.එ මදිවට dialog එකේ
    Mytv app එකෙත් පෙන්වන්නේ නැතිලු.දැන් ඉතින් පැය 2 kbb
    පිහිට තමා.අපි වගේ අසරණයන්ට කරන මේ වැඩේට හෙනම
    ගහලා පොලොව පලාගේන පලයල්ල යහපලන හැත්තම.උන්ට
    පුලුවන් දෙමලුට film පෙන්වන්න විතරයි .
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    12715275_1685995898344133_3842727551805580546_n.jpg
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    හෙට match එක channel eye එකේ පෙන්වන්නේ නැතිලු බං.එ මදිවට dialog එකේ
    Mytv app එකෙත් පෙන්වන්නේ නැතිලු.දැන් ඉතින් පැය 2 kbb
    පිහිට තමා.අපි වගේ අසරණයන්ට කරන මේ වැඩේට හෙනම
    ගහලා පොලොව පලාගේන පලයල්ල යහපලන හැත්තම.උන්ට
    පුලුවන් දෙමලුට film පෙන්වන්න විතරයි .

    star sports 1 චැනල් එකේ යන්නේ. mytv එකෙත් තියෙනවා එක,
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    star sports 1 චැනල් එකේ යන්නේ. mytv එකෙත් තියෙනවා එක,

    දෙන්නේ නැතිලු බං.mytv app එකේ.මන් උන්ගෙන් ඇහුවා.satellite එකට
    නම් දෙනවාලු.
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    :( IPLපෙන්නන්නෙත් නැ asia games U19 WC මොන මගුලවත් පෙන්නන්නේ නැ.Rugby WC යන කලේ හවස 4ට ගියපු match පෙන්නන්නේ නැතුව දෙමළ මගුල් දැම්ම :angry:.මුන්ට සල්ලි හම්බ කරන්න තේරෙන්නේ නැ :sorry: .director board එකේ ඉන්නේ පොන්නයෝ ටිකක්ද කොහෙද.ශික් අපරාදේ බලන් හිටිය :(
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,732
    1
    11,025
    113
    අප්පට සිරි පෙන්නන් නැද්ද.... වෙලාවට ගෙදරට හොරෙන් star sports චැනල් ටික දාගෙන හිටියේ.... චැනල් අයි අකුලෝලම පල.....