Chanux Bro ගෙන් සුපිරි වැඩක්❤️✌️

dilann

Well-known member
  • Jul 6, 2018
    67,530
    166,998
    113
    එකමත් එක රටක
    දැන් මේක අත ඇරියම ඊතලේ යයි ද ? 🤔

    lkkTXKW.jpg
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    සිංහබාහු කියල කියන්නෙ මයින්ද මාත්තයගෙ පෙරබවය නේද බයිසන්? 🤭
    බංකුවක් අරන් එන්නකෝ කියලා දෙන්න, 🤣🤭එද්දි අලුත්ම ත්‍රීවීල් එහෙක හරි ඇල්ටෝ එහෙක හරි එන්න ඕනා හරිද🤣🤣🤣
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    shenat

    Well-known member
  • May 13, 2007
    58,576
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    බංකුවක් අරන් එන්නකෝ කියලා දෙන්න, 🤣🤭එද්දි අලුත්ම ත්‍රීවීල් එහෙක හරි ඇල්ටෝ එහෙක හරි එන්න ඕනා හරිද🤣🤣🤣

    ගෝතා සර්ගෙ කාලෙ වවපු කාබනික එලවලු මල්ලක් තියෙනවා. ඒකත් අරන් එන්නං. 🥰
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,887
    17,946
    113
    හා ඒවට කමක් නෑ චානුක්ස් tax ගෙවන්න ලෑස්ති වෙයන්