Chanux Bro ට meme වීඩියෝ එකක් හැදුවා කියලා copyright strike ගහල

proceso

Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Apo mooge videos walata mama issra idanma kamathi na (Specially the fake asmr accent) .. mona labbakata kattiya moowa uda danawada kiyala hithaganna baruwa hitiye.. seems like my gut feeling is correct, mooge true colors eliyata awith :ROFLMAO:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    ලොන්වුල්ෆ් කියන්නේ මාර දක්ෂයෙක්. සේන්ස් එකක් තියන පොරක්. නව නුතන ටොක්ස් දැම්මාට පට්ට හිස් නුගතෙක් කියලා චනුක්ස් ඔප්පු කලා. කටයි පුකයි විතරයි
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,823
    113
    Kandy
    දන්නේ නැති කට්ටියට දැනගන්නත් එක්ක කියන්නම් ඉස්සර කට්ටිය බැහැලාම සිංහල බ්ලොග් ලිවනේ ,මේ චානුක්ස් කියන ඩයල් එක ඊ දවස් වල ලිනක්ස් වල පියා වගේ තමා තමාගේ චරිතය රගදක්කුවේ ,ලිනක්ස් වර්ක්ෂොප් වල ට ෂර්ට් ඇදගෙන එහෙම ,පස්සේ පොර ෆෝරම් එකක් හැදුවා ගිඉක් ඩොට් එල් කේ කියලා .මුල් කාලේ සිංහල බ්ලොග් ලියපු යට පොඩි බැජ් එකක් හදලා ගීක් එක ප්‍රොමෝට් කරන්න දාලා දුන්නා ගීක් එකට ගිය කෙනෙක්ට තමන්ගේ බ්ලොග් එකේ දාන්න පොඩි බැනර් එකක් ගීක් එකේ .ඔහොම එකා දෙන්නා ෆෝරම් එකට එන්න ගත්තා චානුක්ස් නොහොත් චානුක සෙනෙවිරත්න ලිනක්ස් වල පියා වගේ තමා හිටියේ.

    එක දවසක් පේරා අක්බාර් හොස්ටල් එකේ ගිටාර් ගහන වීඩියෝවක් දාල තිබ්බා තමන් රජයේ කැම්පස් එකක ඉගෙන ගන්න බව අගවන්න උත්සහයක් දැරුවා මෙයා.
    මාත් මුලදී හිතුවේ පේරා ඉන්ජෙක් කියලා .පොර ත්‍රෙඩ් එකක් දාලා තිබුනා ගීක් එක පටන් ගත්ත හැටි පොර තනියම අතින් හැම එකම කෝඩ් කලේ සයිට් එක හොස්ට් කලේ එයාගෙම ලැප් දෙකක ඔය වගේ ටෝක්ස් ගොඩක් දුන්නා .
    මුකුත් දන්නේ නැති කොල්ලන්ට ශා මෙයා පට්ටම වැඩ කාරයෙක්.මිනිහා මේක හදලා තියෙන්නේ වැනිලා ස්ක්‍රිප්ට් කියන ෆෝරම් හදන cms එකකින් .
    හරියට වර්ඩ් ප්‍රෙස් වගේ එකක්,හැබැයි මු කිවේ මු එක හැදුවා කියලා.
    මිනිහා ටෙම්ප්ලේට් එකක් දාලා සයිට් එක හැදුවට සයිට් එකට ට්‍රැෆික් ආවේ කොල්ලෝ ලියපු සිරාම පොස්ට් නිසා .අයිටි වලට නෙට් එකෙන් සල්ලි හොයන්න සිරාම ඇම්මක් තිබ්බ කොල්ලෝ සෙට් එකක් මේක වටේ එකතු වෙල් හිටියා .

    උන් පට්ට ආර්ටිකල් ලීවා එක නිසා ෆෝරම් එකට පට්ටෙට ට්‍රැෆික් හැදුනා ,ෆෙමස් උනා .

    මුගේ කුහක ගති එතකොට මතු වෙන්න ගත්තේ ,මු හිතුවා මු නිසා තමා ෆෝරම් එකට සෙනග එන්නේ කියලා,
    මෙම්බ්‍ර්ස්ලට ප්‍රසිද්දියේ බැනලා තියෙනවා ඉන්න බැරිනම් යන එකයි ඇත්තේ කියලා එහෙම .ඊ අස්සේ මුගේ යාලුවෙක් ෆොරෙක්ස් පැකේජ් විකුනන්න ගත්තා එක ගැන විරුද්දව කතා කල ය බෑන් කළා .

    මු ඒ අස්සේ කට්ටියගේ චැට් වල තියෙන මැසේජ් හොරෙන් බලා කට්ටියව banned කළා .

    දවසක් කොල්ලෙක් වලින ස්ක්‍රිප් ගැන අහලා ත්‍රෙඩ් එකක් දාල තිබ්බා එකේ කමෙන්ට් දාපු හැමෝවම banned කළා .

    හොද ට්‍රැෆික් එන ආර්ටිකල් ලියපු අයවත් banned කළා .එයාලා එහෙනම් තමන් ලියපු ආර්ටිකල් මකන්න කිවම එහෙම කලෙත් නැ. .පස්සේ කට්ටියට එපා වෙලා වෙන ෆෝරම් හදාගෙන ගියා පස්සේ තමා චනුක්ස්බ්රෝ කියන චැනල් එක හදන ෆෝන් කඩවල ෆෝන් වල විස්තර කියවන චැනල් එක පටන් ගත්තේ.එක පාරක් මු චය්නිස් කැමරාවක් ගැන කිවා හැබැයි ඊ කැමරාව මු කිව සයිට් එකෙන් ගත්ත යට බඩු ඇවිල්ලත් නැ ස්කෑම් .ඒ වගේ සක්කිලි බල්ලෙක් තමා ඕකා

    https://elakiri.com/threads/truth-a...a-චානුක්ස්-බ්රෝගේ-ඇත්ත.1992414/#post-26504796
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    හැබැයි ඉතින් මේ ලඟදි චනුක්ස් ට ඔහොම එකක් වැදිල අපේ ලංකාවෙ උන් උඩ පැන පැන චනුක්ස්ට බැන්න හොරකම් කරල කියල වීඩියෝ... එහෙම බැන්නම ඌ නිකන් ඉඳීද. ඒ බැනපු මිනිස්සුන්ටත් ඒ දේම ඌ කරනව. :D ඒ තරහ පිටකරන්න ඇත්තෙ පොර...
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    වලිය යනවාහ් නෙහ් .. අරුගෙ තව විඩියො එකක් චනුක්ස් කාරයා ස්ට්‍රයික් කරලහ් ...
     
    • Like
    Reactions: Ozone4

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    ස ගේ මීඩියා ටීම් එක්ක හැමිනෙන්න ගියොත් බොට්ලා දාල කෙලින්නේ . හොද වැඩේ ඔය මදි . හිරේ යැව්වනම් හරි
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    ස ගේ මීඩියා ටීම් එක්ක හැමිනෙන්න ගියොත් බොට්ලා දාල කෙලින්නේ . හොද වැඩේ ඔය මදි . හිරේ යැව්වනම් හරි
    පියුමි හංසමාලි අවිස්සුනවා වගේ නෙමෙයි :P
     
    • Love
    Reactions: Don GasCan

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මන් නම් වැඩිය දන්නේ නෑ අනිත් කෙනාව නම් chanux bro ව නම් ඔය YouTube videos වල recommendation එද්දී දැකලා ති‍යෙනවා බලලා නෑ..ඔතනිත් අනිත් එක්කෙනාට නැති වෙන්න දෙයක් නෑ ඒත් chanux කියන කෙනාට නැති වෙන්න දෙයක් තියෙනවා, අපි අර උගත් කියලා සම්මත කරන් ඉන්න එකම අවුල් කියලා පේනවා ඌ දාලා ති‍යෙන comment එක බැලුවම..හොද කියමනක් ති‍යෙනවා "A great man shows his greatness by the way he treats little man"

    ගොඩක් උන් පෙන්නන උගත්කම ඇත්තටම තියෙනවද දන්නේ ලග ඉන්න අය තමා, නැත්නම් සමාජෙට බොරු රූපයක් දාන් ඉන්න එක ලේසී, මොකද අද මිනිස්සු ගොඩක් සමාජ ජාලා එක්ක ජීවත් වෙන අය එකෙක් සුදු පිරුවට ඇදලා ඔන්න මොකක් හරි කරත් කතාවක් කරත් "අම්බේ මාර හොද මිනිහෙක් , කොච්චර උගත් කෙනෙක්" දානවා , පිලිගන්නවා ඒත් ඔය ගොඩක් උන්ගේ ඇදුම ගැලෙව්වමා ති‍යෙන්නේ කලු ඇදුමක් කියලා දන්නේ නෑ..අපේ මිනිස්සුන්ව රවට්ටන්න ලේසි එකනේ.ඔය මොකෙක් හරි මන් තම‍යි හොද, අරක මේක කියලා එකෙක් කියනවනම් අන්න උගෙන් තමා මුලින් බේරෙන්න ඕනා :lol:

    පතිරූපයක් හදාගන්න ලේසී ඒත් ඕක ඒ විදියට පවත්වා ගෙන යන එකයි අමාරු..උබලම හිතපන් අද වෙනකන් එහෙම අය ඉන්නේ කීයෙන් කීදෙනාද. ශිහාන් මිහිරන්ග, සන්ගා, නලුවන්ගෙන් ගත්තොත් හේමාල්. (මන් ලහදි ඔය ජනපිය යැයි සලකන අයගේ නම් දැම්මේ)
     
    • Like
    Reactions: Ozone4

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    LPic60e9f0180af011109305415.jpg
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕකා ටෙක් රීවිව් කියල කරන ඒවා වල හොද විතරයි කියන්නෙ ඒකත් බාගෙට .
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    "Review" කියල සල්ලි අරන් ads හදන එකාට රිදිලා :rofl:


    හැබැයි ඉතින් මේ ලඟදි චනුක්ස් ට ඔහොම එකක් වැදිල අපේ ලංකාවෙ උන් උඩ පැන පැන චනුක්ස්ට බැන්න හොරකම් කරල කියල වීඩියෝ... එහෙම බැන්නම ඌ නිකන් ඉඳීද. ඒ බැනපු මිනිස්සුන්ටත් ඒ දේම ඌ කරනව. :D ඒ තරහ පිටකරන්න ඇත්තෙ පොර...
    ඒ උනේ බන් මූ techAltar කියන එකාගේ video එකේ කෑලි උස්සල. මෙතන මේ වෙනම meme එකක් හදාලානේ.
     

    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    ලංකාවේ ඉන්න meme හදන උනුත් හෙන toxic කියලා හිතෙන්නේ නැද්ද උඹලට? චනුක්ස් ගැනනම් මේකේ ඉන්න උන් හැමෝම දන්නවනේ, ඒ උනාට meme කාරයොත් හිතන් ඉන්නේ උන්ට ගිය රට කියලා.