Man vage hithana ekekඌ ව දැක්කම පෙන්නේ නැද්ද බන් මොනවගේ ඩයල් එකක්ද කියලා,වලේ වැල් නැතිව ඉදිය උන්ට පොඩ්ඩක් සල්ලි අතට අවහම ඔහොම තමයි..උගේ කිසි කොලිටියක් නැ,අඩු කුලේ කළු සිංහලයෙක්,උගේ වීඩියෝ බලන උනුත් එහෙමයි..
නිකමට හිතපන් ටෙක් රිවිව් එකකට චනුක්ස්ගේ වීඩියෝ එකක් බලනවා කිව්වම.මිනිහෙක්ව දැක්කම කියන්න පුලවන් බන් උ මොනගේද කියලා,උදාහරණයක් දෙන්නද තව ට්‍රැවල් විත් වයිෆ් කියන්නෙත් ඒ ටයිප් ඩබලක්...හදලා බලපන් උන්ටත් මීම් එකක්,අනිවා උනුත් ඔය දේම කරනවා..
අඩු කුලේ ගති හදන්න බැ මචන්,
නැත්නම් උබට මෙහෙම කරන්න තිබ්බා..
උබට තිබ්බේ චානුක්ස් බ්රොට නගින්නේ නැ,ලෝල්ලෙක් කියලා වීඩියෝ එකක් හදන්න.
එහෙනම් ඌඅ එකට කේස් එක දාන්න සාදාරන හේතුවකුත් තියෙනවා,
උබට හිතට දුකකුත් නැ.
සුදු වෑන් එකෙන් අරන් යද්දි උබද බේරගන්න එන්නෙCir innwa / bacil cir innwa / Mara Cir innawa, ape hithadara My3 innawa... ay bn me pagara nattakata meme kare?

මනියත් චනුක්ස් කාරයව චා කරනවනෙ ඒකට කේස් එකක් යන්න ඇතිmaniyata mokkda seen eka
මේක දැක්කම මට දෙයක් කියන්න හිතුනා. GNU/Linux වල ඉන්න මිනිසුන්ට තියන philosophy එක GNU/Linux භාවිත කරන්නන් දන්නවා.දන්නේ නැති කට්ටියට දැනගන්නත් එක්ක කියන්නම් ඉස්සර කට්ටිය බැහැලාම සිංහල බ්ලොග් ලිවනේ ,මේ චානුක්ස් කියන ඩයල් එක ඊ දවස් වල ලිනක්ස් වල පියා වගේ තමා තමාගේ චරිතය රගදක්කුවේ ,ලිනක්ස් වර්ක්ෂොප් වල ට ෂර්ට් ඇදගෙන එහෙම ,පස්සේ පොර ෆෝරම් එකක් හැදුවා ගිඉක් ඩොට් එල් කේ කියලා .මුල් කාලේ සිංහල බ්ලොග් ලියපු යට පොඩි බැජ් එකක් හදලා ගීක් එක ප්‍රොමෝට් කරන්න දාලා දුන්නා ගීක් එකට ගිය කෙනෙක්ට තමන්ගේ බ්ලොග් එකේ දාන්න පොඩි බැනර් එකක් ගීක් එකේ .ඔහොම එකා දෙන්නා ෆෝරම් එකට එන්න ගත්තා චානුක්ස් නොහොත් චානුක සෙනෙවිරත්න ලිනක්ස් වල පියා වගේ තමා හිටියේ.
එක දවසක් පේරා අක්බාර් හොස්ටල් එකේ ගිටාර් ගහන වීඩියෝවක් දාල තිබ්බා තමන් රජයේ කැම්පස් එකක ඉගෙන ගන්න බව අගවන්න උත්සහයක් දැරුවා මෙයා.
මාත් මුලදී හිතුවේ පේරා ඉන්ජෙක් කියලා .පොර ත්‍රෙඩ් එකක් දාලා තිබුනා ගීක් එක පටන් ගත්ත හැටි පොර තනියම අතින් හැම එකම කෝඩ් කලේ සයිට් එක හොස්ට් කලේ එයාගෙම ලැප් දෙකක ඔය වගේ ටෝක්ස් ගොඩක් දුන්නා .
මුකුත් දන්නේ නැති කොල්ලන්ට ශා මෙයා පට්ටම වැඩ කාරයෙක්.මිනිහා මේක හදලා තියෙන්නේ වැනිලා ස්ක්‍රිප්ට් කියන ෆෝරම් හදන cms එකකින් .
හරියට වර්ඩ් ප්‍රෙස් වගේ එකක්,හැබැයි මු කිවේ මු එක හැදුවා කියලා.
මිනිහා ටෙම්ප්ලේට් එකක් දාලා සයිට් එක හැදුවට සයිට් එකට ට්‍රැෆික් ආවේ කොල්ලෝ ලියපු සිරාම පොස්ට් නිසා .අයිටි වලට නෙට් එකෙන් සල්ලි හොයන්න සිරාම ඇම්මක් තිබ්බ කොල්ලෝ සෙට් එකක් මේක වටේ එකතු වෙල් හිටියා .
උන් පට්ට ආර්ටිකල් ලීවා එක නිසා ෆෝරම් එකට පට්ටෙට ට්‍රැෆික් හැදුනා ,ෆෙමස් උනා .
මුගේ කුහක ගති එතකොට මතු වෙන්න ගත්තේ ,මු හිතුවා මු නිසා තමා ෆෝරම් එකට සෙනග එන්නේ කියලා,
මෙම්බ්ර්ස්ලට ප්‍රසිද්දියේ බැනලා තියෙනවා ඉන්න බැරිනම් යන එකයි ඇත්තේ කියලා එහෙම .ඊ අස්සේ මුගේ යාලුවෙක් ෆොරෙක්ස් පැකේජ් විකුනන්න ගත්තා එක ගැන විරුද්දව කතා කල ය බෑන් කළා .
මු ඒ අස්සේ කට්ටියගේ චැට් වල තියෙන මැසේජ් හොරෙන් බලා කට්ටියව banned කළා .
දවසක් කොල්ලෙක් වලින ස්ක්‍රිප් ගැන අහලා ත්‍රෙඩ් එකක් දාල තිබ්බා එකේ කමෙන්ට් දාපු හැමෝවම banned කළා .
හොද ට්‍රැෆික් එන ආර්ටිකල් ලියපු අයවත් banned කළා .එයාලා එහෙනම් තමන් ලියපු ආර්ටිකල් මකන්න කිවම එහෙම කලෙත් නැ. .පස්සේ කට්ටියට එපා වෙලා වෙන ෆෝරම් හදාගෙන ගියා පස්සේ තමා චනුක්ස්බ්රෝ කියන චැනල් එක හදන ෆෝන් කඩවල ෆෝන් වල විස්තර කියවන චැනල් එක පටන් ගත්තේ.එක පාරක් මු චය්නිස් කැමරාවක් ගැන කිවා හැබැයි ඊ කැමරාව මු කිව සයිට් එකෙන් ගත්ත යට බඩු ඇවිල්ලත් නැ ස්කෑම් .ඒ වගේ සක්කිලි බල්ලෙක් තමා ඕකා
https://elakiri.com/threads/truth-about-chanux-bro-aka-chanuka-senevirathna-චානුක්ස්-බ්රෝගේ-ඇත්ත.1992414/#post-26504796
මොන GNU/Linux ද බන්, ඕකගෙ බොරු ප්‍රෝඩාව විතරයි. පේන්නෙ නැද්ද හුඹහෙන් ඇදල ගත්ත තලගොයෙක් වගේමේක දැක්කම මට දෙයක් කියන්න හිතුනා. GNU/Linux වල ඉන්න මිනිසුන්ට තියන philosophy එක GNU/Linux භාවිත කරන්නන් දන්නවා.
මේ තියෙන්නේ ඒක !
https://www.gnu.org/philosophy/philosophy.html
GNU/Linux පාවිච්චි කරන්නෙක් විදිහට මම දැන් කිසිම වෙලාවක non free / closed source included products, tracking devices promote කරන්නේ නෑ. මම කිසිම වෙලාවක දැන් Google / Microsoft / Amazone / Samsung ..etc වගේ mobiles ගන්න හෝ පාවිච්චි කරන්න උපදෙස් දෙන්නේ නෑ. එක්කෝ මම GNU/Linux installed mobiles පාවිච්චි කරන්න කියනවා නැත්තන් normal Android mobile එකක් අරගෙන දැනට තියන OS එක අයින් කරලා LineageOS වගේ free and open source Android OS එකක් install කර ගන්න කියනවා
LineageOS : https://lineageos.org/
ඒ නිසා මේකා මේ GNU/Linux වෙනුවෙන් පෙනී හිටි එකෙක් වෙන්න බෑ කීයටවත්. එකා business කාරයෙක් එච්චරයි. වෙනුවෙන් කතා කරන නියම පොරවල් YouTube එකේ ඉන්නවා. අන්න උන් ඒක නියමෙටම කරනවා.
Mu Erozan ge puka Rent 1ta ganna ati bro..Puka deela hukaagena, thawa inbox asseth puka deelaaa aye elakiri awillath puka denawa...
Ubata nam thiyenne manussa pukak wenna ba![]()

chanuxbro කියන එකාට මොකද වෙලා තියෙන්නේ දැන්. ලංකාවේ උන් උගේ ටෙක් රිවිවූ බලන්නේ ඇයි කියලනම් මට තේරෙන්නෙත් නෑ
lonewholfshaz කියන්නෙත් maniya ගෙ චැනල් එකක්ද... 
We all know Chanux Bro is watching this thread.Chanux Bro
පාඩුවේ වැඩක් කරන් ඉන්න මට මඩ වීඩියෝ හදලා ලංකාවේ මගෙත් එක්ක වැඩ කරන ආයතන වලට යවනවලු මගෙත් එක්ක ආය වැඩ කරන්න එපා කියලා. පාසල් වලට කැම්පස් වලට මීම් වීඩියෝ යවනවා මාව ආය අද්යාපනික වැඩසටහන් වලට ගෙන්වන්න එපා කියලා. අවුරුදු දෙකක් මඩ ගහනකන් පාඩුවේ හිටියානේ නේහ්. දැන් නහයෙන් අඩනවා. යකෝ මිනිහෙක්ට මඩ හගන්න කලින් හිතපන්, චරිත brand names නැති කරන්න කලින් දෙපාරක් හිතපං. උබලා වීව්ස් අරං සල්ලි හම්බ කරාට, උබලාගේ මඩ වීඩියෝ වලින් දේවල් නැති වෙන්නේ අපිට. උබට sure නැත්නම් උබේ අම්මට ඔය වීඩියෝ එක පෙන්නලා අහපන් සතුටු වෙන්නපුලුවන්ද කියලා. උබේ අම්මගේ වීඩියෝ ටිකක් දාලා ඔහොම එකක් හදලා අම්මට පෙන්නපං ලස්සනද කියලා ? ඕනම දේක සීමාවක් තියෙන්න ඕන නේද? ඕනම නම් මැසේජ් එකක් දාපං copyright එක අයිං කරලා දෙන්නම් උබ හම්බකරං කන දේ නිසා. හැබැයි උබ මට නැති කරපු දේනව ආය මට ලැබෙන්නේ නෑ..
poddak prasidda wechcha gaman hamaekaama ehema thamai banලංකාවේ ඉන්න meme හදන උනුත් හෙන toxic කියලා හිතෙන්නේ නැද්ද උඹලට? චනුක්ස් ගැනනම් මේකේ ඉන්න උන් හැමෝම දන්නවනේ, ඒ උනාට meme කාරයොත් හිතන් ඉන්නේ උන්ට ගිය රට කියලා.