Chanux bro 1.61M subscribers? Seems fake

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    Muuta kohenda mechchara subscribers. Fake wage.
    03AFF41C-5BB7-4629-9B0A-DADF10227A3A.jpeg
     

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    na bung meka possible. Ratta, Wasti lath gahuwee oya. ara SL geek ekkanth dan 700K thiyanawa

    Gossip channel walata wadaa me manussaya monawahari deyak gana kiyala hari denawa. ekath athi
    Thats what Im saying. Considering the srilankan crowd it seems impossible for him to have a higher count than the gossip/ratta/wasthi people. And 1.61M? I dont think so
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,617
    9,257
    113
    Thats what Im saying. Considering the srilankan crowd it seems impossible for him to have a higher count than the gossip/ratta/wasthi people. And 1.61M? I dont think so
    It's possible bro. Derana 3.72 million already

    oka impossible naa.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    අම්මෝ අම්මෝ ලංකාවේ පරිගණක තාක්ෂනයේ පියානෝ
    ඉස්සර ඕකා forum එකක් කළා ලැප් දෙකක හොස්ට් කරලා වැනිලා script එක හදපු forum එක උගේම කෝඩ් එකක් කිව්වා. බොරුව මාට්ටු උණා විතරයි නොන්ඩියට සට සට ගාලා හේතුවක් නැතුව forum එකේ members ලා ban කරන්න ගත්තා ඕක අමු පිස්සෙක්
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Muuta kohenda mechchara subscribers. Fake wage.
    View attachment 169818
    sponsorship වලට ගූ බෙට්ට උනත් කන එකෙක්😤.මම දැක්කා මුගෙ වීඩියො මොනාද බන් ඒකෙ ගන්න තියෙන්නෙ .පොඩ්ඩක් බලපන් පිටරට චැනල්.techqukie,linus tech tips🥰 sponsorship වලින් එන හැම එකේම අඩුපාඩු කියන්නෑ.අපරාදෙ පොඩි උන් රැවටෙනවා.අනික මේ උට්ටට දරාගැනීමෙ හැකියාවක්වත් නෑ.මම් දැකලා නෑ මෙහෙ tech චැනල් එකක් හරියට කරන උන්.ජාතියේ අවාසනාව.

    මට නම් chanux ට වඩා රැට්ටාගේ රිවීව්ස් පට්ට
    මොනාද බන් උන් දෙන්නා කියලා දෙන තාක්ශනික කරුනු😅
    ------ Post added on May 5, 2022 at 6:49 PM

    chanux ටිපර් උන වීඩියෝ එක😅


    ------ Post added on May 5, 2022 at 6:52 PM
     
    • Haha
    Reactions: Ashan052