Chanux Bro Update

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඇයි ඉතින් එහෙම කරන්නේ බන් . මාත් ඕකගේ ඒවා බලන එකෙක් නෙවෙයි. හැබැයි ඉතින් එකෙක් වට්ටන්න කියලා හිතාගෙන ඔහොම කරන්නේ ඇයි . ඔයිට වඩා කිසිම වැඩක් නොකර මිනිස්සුන්ගේ පිහිටෙන්ම ආපු මිනිස්සුන්ටම කෙලවන උන්ට හුරේ දදා ඉද්දි අඩුම ගානේ ඌ කොපි කර කර හරි දෙයක් එක දිගට කරගෙන ගිහින් තියනව..
    ඔව් ඉතිං ඌ අපෙන් ගත්ත දෙයක් නම් නෑ.
     
    • Like
    Reactions: dilann

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    බය්යෝ කැමති නැහැ බය්යෝ විහිලුවට ගන්නවට :)
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,166
    10,365
    113
    මොන උත්තටද ඌව අන්ෆලොව් කරන්නේ..මං ඔය මීම් හදන එකාට වඩා චනුක්ස්ගෙන් දෙයක් අරන් තියෙනවා..මීම් හදන්න ඕන තරම් උන් ඉද්දී අකමැති එකෙක්ට අල්ලන් චාටර් කරන එක වැරදී. මනියා මොනා උනත් උගේ ලිමිට් එකෙ ඉදන් ආතල් දුන්නේ. දැන් මීම් හදන උන් වැඩි වෙලා මලවදේ හුත්ත..

    දැන් චනුක්ස් වටේ ක්ලයන්‍ට් බේස් එකක් ඉන්නවා..asuz වගේ ලොකු බ්‍රැන්ඩ් පවා ඌට ස්පොන්සර් කරනවා..ඒ මිනිස්සු ඕවා දකිනවට ඌ අකමැති ඇති..තමන් උපමා කරලා ටිකක් හිතලා බලපල්ලා..පොඩ්ඩක් හරි මොලේ තියන උන් ඉන්නවානම් රැල්ලට පුක දෙන් නැතුව පොඩ්ඩක් හිතලා බලපල්ලා..සිංහලු කොහොමත් දක්ශයි තැලෙන එකාට උඩ පැන පැන තලන්න..ඒ කුහකකම නැති වෙන්නෑ මලාටවත්..
     
    • Like
    Reactions: maxraj

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,916
    14,315
    113
    වැලිවේරිය
    උබ කියන හින්දා ඌව සබ්ස්ක්‍රයිබ් කරලා...ඩොන්ට් රෙකමන්ඩ් කලා...මන් ඕකගෙ video baln na...හැබයි රැලි වලට කැමති නැති හින්දා සබ්ස්ක්‍රයිබ් කරා