ChanuxBro කැත වැඩක් කරල නෝන්ඩි වෙලා

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    me inne lankawe hodama technology expert...meyath unbox krmnawa

    මෙන්න ඒ ත්‍රෙඩ් එක.
    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව

    ඕකට මලට ගොඩක් උන් ෆේස්බුක් එකෙ මට මඬ ගැහැව්වා.
    අන්තිමට උන් අද ඉන්න විදිය දැක්කහම පට්ට දුකයි .
    සිංහලු ට හඳ පෙන්නුවම ඇගිල්ල දිහා බලනවා ඒකයි සීන් එක:lol:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    Boruwa wadi kal aran yanna ba ban, eka Sinhala Demala ona ekekta ekai, Hariyata karana ewunuth innawa poddak hoyala balapan, unta Sinhalu mokuth kiyanne na
    අනේ පලයන් බං යන්න ඔය කොයි අය්යටත් එකම සන්තෑසිය තමා.සාර්තක වෙලා පොඩ්ඩක් උඩට මතුවේගන එනකොට කුප්ප, ජාන විකෘති සිහලුන්ට ඉවසන්නෑ. එකෙකුට මූන දැක්කම අව්ල්ලු, තව එකෙකුට අරක දැක්කම අව්ල්ලු, තවත් එකෙකුට මේක දැක්කම අව්ල්ලු....
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    මන් නිතරම කියනවා වගෙ මන් නෙට් ගත්ත මුල් කාලෙ සිංහල ගෑවිච්ච තැනකට ගියෙ නැහැ නෙට් එකෙ.
    ඒත් 2013 කිරිය පැත්තෙ ආවාහම තමා එදා ඉඳන් මන් මෙකෙන්ම තමා මෙ ලංකාවෙ දෙවල් ගැන දැනගත්තෙ.
    මෙ චනුක්ස් කියන එකා ගැන දැනගත්තෙත් කිරියෙන්ම තමා.
    නැත්තම් මන් කිසිම සිංහල දෙයක් බලන එකෙක් නෙමෙ ලේසියෙන්.
    වැලක් බැලුවත් පිටරට යුරොප් ඇමරිකා තමා.
    :lol:
    සරල ගීතයක් අහලා යුරෝපියන් වැලක් බලන එකත් වෙනම ආතල් එකක් තමා
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    කලු,කැත,කොට සිංහලුන්ගෙ ගතිය :lol:

    ඩයලොග් එකේ ටෙක් ගීක් :lol:

    මේක ට්වීට් එක කෝට් කරල ඩයලොග් එකටයි,හුකාවි එකටයි රී ට්වීට් කරහල්ලකො, මෙන්න බොලාගෙ මහලොකු ටෙක් ගීක් කියල :lol:

    View attachment 128641
    Oya original video eka balala dawasakatada dekakatada passe mama muge video eka dakke.
    dakka gaman comment karala banna aruta yako thanikarama koppakne kiyala..

    now the video has been taken down wage
     
    • Like
    Reactions: lilman

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    me inne lankawe hodama technology expert...meyath unbox krmnawa

    meyawa unbox karana ekak nadda hoyaganna?

    අනේ පලයන් බං යන්න ඔය කොයි අය්යටත් එකම සන්තෑසිය තමා.සාර්තක වෙලා පොඩ්ඩක් උඩට මතුවේගන එනකොට කුප්ප, ජාන විකෘති සිහලුන්ට ඉවසන්නෑ. එකෙකුට මූන දැක්කම අව්ල්ලු, තව එකෙකුට අරක දැක්කම අව්ල්ලු, තවත් එකෙකුට මේක දැක්කම අව්ල්ලු....
    දැන් එතකොට මූ කරලා තියෙන දේ හරිද උබට? දෙයක් නොදන්න එකෙක්ට ඒ දේ කියලා දෙන එකේ වරදක් නෑ තමයි, එහෙමයි කියලා වෙන එකෙක් මහන්සි වෙලා කරපු කන්ටෙන්ට් එකක් කිසිම ක්‍රෙඩිට් එකක් නැතුව ඔය විදියට අත අරින එක හරිද? සබ් 1000ක් 2000ක් තියෙන එකෙක් නෙමෙයිනෙ, 1 මිලියන් සබ් ගහලත් වෙන උන්ගෙ කන්ටෙන්ට් හොරෙන් උස්සන් දාන එකනෙ මූ කරන්නෙ, එක අතකට බැලුවොත් රටේ reputation එකට හරි නෑ, ලංකාවේ වැඩිම සබ් තියෙන එකෙක් විදියට ගත්තම
     
    Last edited:
    • Like
    Reactions: ncpasan and lilman

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    අනේ පලයන් බං යන්න ඔය කොයි අය්යටත් එකම සන්තෑසිය තමා.සාර්තක වෙලා පොඩ්ඩක් උඩට මතුවේගන එනකොට කුප්ප, ජාන විකෘති සිහලුන්ට ඉවසන්නෑ. එකෙකුට මූන දැක්කම අව්ල්ලු, තව එකෙකුට අරක දැක්කම අව්ල්ලු, තවත් එකෙකුට මේක දැක්කම අව්ල්ලු....
    මූව අගය කරලා මාත් ත්‍රේඩ් එකක් දැම්මා බන් .
    එත් පස්සෙ තම තෙරුණෙ මූ වෙනස් වෙලා නැහැ කියලා .
    උගෙ යු ටියුබ් දියුණුව ගැන අවුලක් නැහැ .
    ඒත් හොරෙක් නෙ බන් ?
    බලපන් නිකන් කිරියෙ චනුක්ස් ගෙ නම කියවුණොත් හෝ ඌ ගැන ත්‍රෙඩ් එකක් වැටුණොත් හො වැටෙන කමෙන්ට්ස් වල සොභාවය .
    නිකන් නෙමෙ නෙ බන් එහෙම වෙන්නෙ ?
     
    • Like
    Reactions: lilman

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉස්සර geek එකේ හිටපු අයගෙන් ඇහුවනම් මුලු වංශෙම කියයි. මං හිතුවා මේ මනුස්සයා වෙනස් වෙලා කියලා බලද්දී එකම බොරුව වෙන විදියකින් කරන් යන්නෙ
     
    • Like
    Reactions: lilman

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෙන්න ඒ ත්‍රෙඩ් එක.
    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව

    ඕකට මලට ගොඩක් උන් ෆේස්බුක් එකෙ මට මඬ ගැහැව්වා.
    අන්තිමට උන් අද ඉන්න විදිය දැක්කහම පට්ට දුකයි .
    ado.. oya payya karala apu ekek ape company eke inne sakwithi rajjuruwo wage.

    apita deyak katha karanna na mu pora wage maddata panala gon katha kiyanawa.

    anika henama over confident mokak hari katha karoth mu kiyanne ' apo oka 5 minutes wadak ne ' kiyala.

    meyawa unbox karana ekak nadda hoyaganna?

    දැන් එතකොට මූ කරලා තියෙන දේ හරිද උබට? දෙයක් නොදන්න එකෙක්ට ඒ දේ කියලා දෙන එකේ වරදක් නෑ තමයි, එහෙමයි කියලා වෙන එකෙක් මහන්සි වෙලා කරපු කන්ටෙන්ට් එකක් කිසිම ක්‍රෙඩිට් එකක් නැතුව ඔය විදියට අත අරින එක හරිද? සබ් 1000ක් 2000ක් තියෙන එකෙක් නෙමෙයිනෙ, 1 මිලියන් සබ් ගහලත් වෙන උන්ගෙ කන්ටෙන්ට් හොරෙන් උස්සන් දාන එකනෙ මූ කරන්නෙ, එක අතකට බැලුවොත් රටේ reputation එකට හරි නෑ, ලංකාවේ වැඩිම සබ් තියෙන එකෙක් විදියට ගත්තම
    ඉග්නෝර් කරපන් බන් ඕකුන්ව. උන් කරන්න මොන ත්‍රෙඩ් එක දැම්මත් ඒකට ඇවිල්ලා එක්කො දේශපාලනේ නැත්නම් බහුතරේ කියන මතේට විරුද්ධව ටෝක් දෙන එක.

    මට නම් සැකයි ඔය චරිත ටික කරන්නේ ඇඩ්ඩිං අයියද කියලත් ෆෝරම් එකේ ගැටීම් ඇති කරලා ත්‍රෙඩ් අදින්න.

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    ------ Post added on Jun 3, 2021 at 2:31 PM
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,539
    6,307
    113
    Happa yako chanux iwarai.paw nadda Mona unath sinhalayek ne.apita barida meka Indian akek kiyala chanuxwa Mona Hari kranna.
     
    • Like
    Reactions: lilman

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    :lol: hacking tutorial English වලින් සිංහලට ට්‍රාන්සලෙට් කරලා රිමාන්ඩ් උන එකා නේද :rofl: හයියෝ මරු ආතල් දෙන්නේ..
    Hacking forum එකක් කියලා දාගෙන හිටිය හැමදාම උන්ගේ සයිට් එක down මොකක් හරි හේතුවක් දාල අඬල දානවා.. අරු රිමාන්ඩ් කරහම උගේ අනික් උන් ටික හරියට උ ගැන කියෙව්වේ හෙන ලොකු hacker කෙනෙක් පොලිසියෙන් ඇල්ලුවා වගේ ගානට දාල :lol:
    පරිවර්තනය කරලා රිමාන්ඩ් උන එකාව :lol:
    Script kiddies ල තව හොඳයි මූ එක්ක
    ඒ ගයාන් බං
     
    • Like
    Reactions: lilman

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    ado.. oya payya karala apu ekek ape company eke inne sakwithi rajjuruwo wage.

    apita deyak katha karanna na mu pora wage maddata panala gon katha kiyanawa.

    anika henama over confident mokak hari katha karoth mu kiyanne ' apo oka 5 minutes wadak ne ' kiyala.
    පව් බන් උන් .ඇතුලෙන් දෙන බ්‍රෙන් වොෂ් එකනෙ .
    උඹලාට වඩා වැඩ්ඩො නැහැ .අරකයි මෙකයි ලොරි කතා ගොඩයි.

    ඉතිං උන් අරූගෙ මොටිවෙෂනල් ටොක්ස් අහලා මොරටුවෙ ඉංජිනියරින් යන උන්ටත් උගන්වන සීන් එකෙ ඉන්නෙ.
    එත් වැඩක් දුන්නොත් ගූ හැත්තෑවයි .
     
    • Like
    Reactions: lilman

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ටෙක් ට්‍රැක් මලින්ද කන්ටෙන්ට් එක කොපි කරන්නෙ නෑනෙ බන්. ලන්කාවෙ ඉන්න හොද යූටියුබර්ලගෙන් කෙනෙක්. පොර ඉන්ටර්නෙට් එකෙන් අදාල ෆොටෝස් ගන්නව තමා. මොකද ඉතින් සයන්ස් වලට අදාල ෆොටෝස් පොර හදන්නද. පොර මහන්සි වෙලා විඩියෝ එක හදනව. නැත්නම් පොර ඉස්සරහට ඇවිත් කියනව. වීඩියෝ ගෙඩි පිටින් උස්සල දාන්නෙ නෑනෙ.

    මන් videos බලන තව කෙනෙක් තමා IQ labs. ලන්කාවෙ ඉන්න හොද යූටියුබර්ලගෙන් කෙනෙක්. පොරත් අයිඩියා ගන්නෙ 3blue1brown එකෙන්. ඒ උනාට පොරම මහන්සි වෙලා විඩියෝ එක කරනව.
    https://www.youtube.com/c/IQLabs

    මුන් මේ කන්ටෙන්ට් ගෙඩි පිටින් සින්හල හඩ කවල තම්බ්නේල් එකක් දාන එකනෙ මුන් කරන්නෙ. අඩුම ගානෙ මුනුත් එහෙම කොපි නොකර අයිඩියා එකයි ඉන්ෆො ටිකයි අරන් උන්ගෙම විඩියෝ එකක් කරා නම් ඉවරයි. මුන් මේ කරන දේම කරල කාටහරි ගොඩ යන්න ඕනෙ නම් මේ ටික්ටොක් පොරව ෆලෝ කරපල්ල.
    https://www.tiktok.com/@youtubewiz
    Malinda & Fadil dennama Genuine ,dennatama honda knowledge ekak thiyanawa
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඉතිං උන් අරූගෙ මොටිවෙෂනල් ටොක්ස් අහලා මොරටුවෙ ඉංජිනියරින් යන උන්ටත් උගන්වන සීන් එකෙ ඉන්නෙ.
    එත් වැඩක් දුන්නොත් ගූ හැත්තෑවයි .
    ehema thamai ban. OOP concept ehema danuma binduwai. un mona magulen code karanawada manda.

    un hithanne kohomahari wada karana ekak haduwama hena programming waddek kiyala.

    hithapanko Car ekak eka thanaka idala thawa thanakata thallu karan yannath puluwan drive karagena yannath puluwan. ithin thallu karan giyama unta wada waddo na kiyala hithanne.

    eetapasse ena ena bug ekata if else liya liya code ekama gu karanawa.